කොහොමද අද මම අරගෙන අවේ sci fi horror ෆිල්ම් එකක් මනසේ බලය කතාව. පැත්තට යනව නම් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රගපාන්නේ Graham Skipper(සැක් කොනර්ස්), lauren ashley carter(රෙචල් මැඩෝව්ස්), John Speredakos(ඩොක්ටර් ස්ලොවැක්) විදිහටත් රගපානව.
ෆිල්ම් එක පැත්තට යනව නම්, සැක් තුයි රෙචලුයි ඉපදෙන්නේ උපතින්ම මනෝචාලක හැකියාවන් එක්ක. ඒත් එයාලගේ හැකියාවන් ගැන කතාව පටිරුනට පස්සේ ඩොක්ටර් ස්ලොවැක් එයාලව බාරගන්නව පර්යේෂණයක් මෙහෙයවන්න. ඒත් මේ දොස්තරට තියෙන්නේ වෙනස්ම යටි අරමුණක්. ඒක මොනවගේ දෙයක් වේවිද, අන්න එක මම කියන්න යන්නේ නෑ ඔයාලා කතාව බලලම හොයාගන්න ඕන.එහෙනම් තව උපසිරසකින් හමුවෙනකන් නවතින්නම් ජය.
Due to copyright issues, we do not provide any torrent link.
The.Minds.Eye.2015.BDRip.x264-ROVERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
585 downloads