මගේ නම එලන් සියලුම සත්තු එකම තැනකින් බලාගන්න පුළුවන් විදියේ සත්තු වත්තක් තමයි යිඩන් කියන්නේ. එක නිර්මාණය උනේ තමාගේ සීයාගේ සිහිනයක් මතයි. යිඩන් සත්තුවත්ත ලගදීම මහජනයාට වීවෘර්ත වෙනවා එන්න මේක වෙනස්ම වූ අත්දැකීමක්. වෙනසකත් එක්ක පවුලේ කට්ටියත් අරන්න එන්න. අපි ඔබ එනකන් බලන් ඉන්නවා.
අද පොඩි වෙනසකත් එක්ක මුලින්ම කතාව පොඩ්ඩක් කියලා පටන් ගත්තා. කට්ටියම මගේ උපසිරස ලබාදුන් ෆිල්ම් එක බලන්න ඇති කියලා හිතනවා. බැලුවේ නැති අය බලන්න.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. මේ සත්තු වත්ත මහජනයාට වීවෘර්ත කිරීමට පෙර පොඩි ප්‍රශ්නයක් නිසා වදුරෙක් පරික්ෂණයකට ලක්වෙනවා. ඒ වදුරට මොකක්හෝ රෝගයක් වැළදිලා තියෙනවා. ඒ වෙනකොටත් මේ සත්තු වත්තේ කිහිපදෙක් නැවතිලා ඉන්නවා. මෙහි භාරකයා හා ඇයගේ දුවත් ඇතුළුව. මේ වදුරා නිසා අනිත් සත්තු ඔක්කොම ලෙඩ වෙනවා. ඔවුන් මිනිසුන්ට පහර දෙනවා. මේ කතාවෙන්ම කියවෙන්නේ කොහොමද ඔවුන් දිවි ගැලවා වෙරදරන හැටි. කි දෙනෙක් තාම ජිවිතයට සමුදෙන්න වෙයිද? එහෙනම්…
මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
නැවත උපසිරසකින් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.
644 downloads