ස්ට්‍රේන්ජර් තින්ග්ස් තුන්වෙනි කොටස මේන් ගෙනාවා..imdb අගය 9.0 ක් මේ එපියට සටහන් වෙලා තියෙනවා.. කලින් එපිය ගැන කියනවනවම් එකපාරටම මතු උන,මනසින් යම් යම් දේවල් කරන ඉලවන් දැන් ඉන්නේ මයික්ගෙ ගෙදර. ඔය අතර අතුරුදහන් උන විල්ව මුලු ගමම එකතු වෙලා හොයනවා.. විල්ගේ අම්මට නාමික දුරකථන ඇමතුම් එනවා. ඇයට තේරුම් යන විදිහට ඒ කතා කරන්නේ විල් වගේ පේන්නෙනම්..ඉතින් ඔය කලබගෑනි අස්සේ අපි බලමු අද මොකකින් මොකක් සිදුවෙයිද කියලා. ඇත්තටම විල් අතුරුදහන් උනාද?? ඒක එලවන් ගේ වැඩක්ද? හෝප්ලට විල්ව හම්බ වෙයිද? මනසින් යම් යම් දේ කිරීමට හැකි මේ එලවන් ඇත්තටම කවුද?? ඉතින් මේ දේවල් වලට උත්තර හොයා ගන්න අද කොටසත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.. ඊළග එපිය යසිරු සහෝගෙන් බලාපොරොත්තු වන්න.. ගිහින් එන්නම්..ඔබට ජය..යන්නේ…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
307 downloads
< <Previous Episode All Episodes Next Episode>>