Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Bermuda Triangle: Science of the Abyss (2016) with Sinhala Subtitles |පතුලක් නොමැති ගැඹුර [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Bermuda Triangle Science Of The Abyss (2016)

යාළුවෝ ඔක්කොටම ආයුබෝවන්! අද මම ආවේ මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරගෙන! මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මගේ පළවෙනි නිර්මාණය ගැන හොඳ නරක කියපු හැම යාළුවෙක්ටම. ඊළඟට ස්තූතිවන්ත වෙන්න ඕන “ශාන් විමුක්ති” අයියට, මට මේ උපසිරැසිය කරන්න කියලා ආරාධනය කරාට.

ඇත්තටම මම මේක භාර අරගෙන ටිකක් කල් වෙනවා. ඉතින් වෙලාව තියන විදියට, කාලය අරන් කොහොමහරි ඉවර කරා. මේ නිර්මාණය ගැන කියනවා නම්, මේක “Discovery Science” නාලිකාවේ විකාශනය වුන වැඩසටහනක්. මේකේ ඔය කවුරුත් දන්න “බර්මියුඩා ත්‍රිකෝණය” ගැන තමයි තියෙන්නේ. නම දන්නවා උනාට ඒකේ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා දන්නෑනේ.  මේකේ කථා කරන්නේ  බර්මියුඩා ත්‍රිකෝණයේ ඇත්තටම වෙන්නේ මොකක්ද කියන එක ගැන. අනු මාතෘකා කිහිපයක් ඔස්සේම කතාව යනවා. මේක බලලා ඔයාම තීරණය කරන්න වෙන්නේ මොකක්ද කියලා.

එහෙනම්, තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.. හැමෝටම ජය!

... on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Bermuda.Triangle-Science.of.the.Abyss.2016.HDTV.x264-RBB

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සේසිරි මධුශාන් විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>