Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Chicago PD [S03 : E13] with Sinhala Subtitle |පොලිස් හොරා. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Chicago PD SE3P1

මෙන්න එහෙනම් පබෙරවාරි මස 03 වන දින විකාශය වු දහතුන් වෙනි කොටසත් අරන් ආවා. එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Hit Me කියලා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා.

අද ඉතිං අපේ කට්ටියට හොරා පොලිස් සෙල්ලමක් තමයි කරන්න තියෙන්නේ. නැ නැ ඒකේ අනිත් පැත්ත. 😀 මේ වැඩ අතරේ දකින්න ඇති නේ රුසෙක්+බර්ජර්ස් පෙම් හබය ගිය සතියෙදි හබක් වුනා. එත් තාම රුසෙක් අවුලෙන් ඉන්නේ වෙච්ච වැඩේට. බර්ජර්සුත් අද ලොකු තීරණයක් ගන්නවා. එකට මොකද වෙන්නේ? පොලිස් හොරා කවුද? කියලා බලලම් බලා ගන්න‍ක‍ෝ. එහෙනම් මේ කොටසත් එක්ක එකතු වෙන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම, ඉක්මනින්ම ඊලග  කොටසින් මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. හැමෝටම…

ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

182 MB (x265) කොපිය මෙතනින් බාගන්න

248B66547B19C85F3640138BC5271F1958BC11EC

305 MB (x264) කොපිය මෙතනින් බාගන්න

FCB6EB107A8014FD24C4F2B6AB21421615E44DB4
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >> 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>