ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට කලින් පළවෙනි කොටස ලබාදුන්නු අළුත් කතාමාලාවක දෙවෙනි කොටස අරගෙන ආව. දැනටමත් සෑහෙන ප්‍රමාදයි. මොනා කරන්නද ඉතින්… ඊළඟ කොටස් ආපු දවසෙම නැතත් හැකි ඉක්මනින් ඉතුරු කොටස්වලට උපසිරැසි ලබාදෙන්නම්.
මුල් කොටස බලපු අය දන්නවනෙ කතාව. අපායේ ජීවිතේ එපාවුන යක්ෂයා(ලුසිෆර්) පෘථිවියට ඇවිත්. ලුසිෆර් ට ආයෙත් අපායෙන් ඉල්ලීම් ලැබුණත් ඒව ප්‍රතික්ෂේප කරනව. ඒ අතරෙ පොලිස් පරීක්ෂණයකටත් අතගහන්න සිදුවෙනව. ලුසිෆර් ගෙ අනුන්ගේ හිතේ තිබෙන දේ එළියට ගැනීමේ හැකියාවෙන් ඒ පරීක්ෂණය විසඳන්න ක්ලෝයී එක්ක එකතුවුන ලුසිෆර් ට හැකිවෙනව. ක්ලෝයී විශ්වාසකරන්නෙ නෑ ලුසිෆර් ඇත්තටම යක්ෂයෙක් කියන කාරණය. ඒත් අවසානයේදි ලුසිෆර්ට වෙඩිතැබීම්වලින් කිසිදු හානියක් වෙන්නෙ නැතිබව ක්ලෝයී දකිනව.
එහෙනම් මම සමුගන්නව. ප්‍රමාදවෙලා ඉද්දි තවත් ප්‍රමාදකරන්න හොඳ නෑනෙ. එහෙනම්…
ජයෙන් ජය!
623 downloads
<<Previous Epiosode All Episodes Next Episode>>