Image may be NSFW.
Clik here to view.
සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා කියනව, ඉතින් සති දෙකකට විතර පස්සෙ තවත් ෆිල්ම් එකක් අරගෙන ආව, මේකත් ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2001 නොවැම්බර් මාසෙ 19 වෙනිද, IMDB අගය 7.0 ක් ලැබිල තියෙනව, ඒ වගේම ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ ඔයාල ආස කරන චරිතයක්, ඒ තමයි brad Pitt, මෙයා ගැනනං නොදන්නෙ කෙනෙක් ඉන්න විදිහක් නෑනෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Tony Scott, ෆිල්ම් එක ස්පයි මූවි වලට අයිති ෆිල්ම් එකක්, ඒ වගේම මේ ෆිල්ම් එකට මම සබ් එක කරන්න තෝර ගත්තෙ මෙගාබයිට් 801 [වයි.අයි.එෆ්.වයි] කොපි එකක්, ඒක නිසා ඔයාලට ටොරන්ට් එක හොයා ගන්න ගැටලුවක් වෙන එකක් නෑ, හරි එහෙනම් මීට වඩා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, නවතින්න කලින් සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Due to copyright issues, we do not provide any torrent links.
Spy.Game.2001.BrRip.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.