Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

DCs Legends of Tomorrow (2016) [S01 : E03] with Sinhala Subtitles |අසාර්ථක උත්සාහයන්. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

DCs-Legends-of-Tomorrow-TV-New2

ඔන්න එහෙනම් කතා මාලාවෙ තුන් වෙනි එපියයි මේ ගේන්නෙ. ගිය සතියේදි සිද්ධ වුණ කථාව ගැන බැලුවොත් අපේ අලුත් කණ්ඩායමේ කට්ටිය හැමෝම ටයිම් මාස්ටර් වන රිප් කියන දේ අහන්නෙ නැතුව වැන්ඩල් සැවේජ් මරන්න කියල ආයුධ වෙන්දෙසියකට යනව. එතන ඩේමියන් ඩාක් එහෙමත් හිටිය මතකනේ. ලන්සුවෙන් දින්නත් සටනක් ඇති වෙනව. හදිසියේම න්‍යෂ්ඨික මිසයිලයක් පිපිරුණත් ඒක වලක්වන්න ෆයර් ස්ටෝර්ම් සමත් වෙනව. එතනදී ඇටම් සූට් එකේ පරිපථ කොටසක් වැටෙනව. ඉතිං ඒ නිසා සම්පූර්ණ කාල රේඛාවම වෙනස් වෙනව. 2166දි විනාශ වෙන්න තියන ලෝකය 2016 වෙද්දීත් විනාශ වෙලා තියෙන්නෙ. ඒකට හේතුව ඒ වැටුණ පරිපථ කොටසේ තාක්ෂණය උපයෝගී කරගෙන වැන්ඩල් සැවේජ් දියුණු වීම. ඉතිං ඒ පරිපථය සැවේජ්ගෙන් නැවත ගන්න තමයි කට්ටිය සැලසුම් කරන්නෙ. ඒකට උදවු ගන්න මහාචාර්යතුමා යනව එයාගෙ තරුණ කාලෙ පුද්ගලයාව මුණගැහෙන්න. එතනදී කාල රේඛාවේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙලා මහාචාර්යතුමාගෙ විවාහය පවා නැති වෙනව. හැබැයි ඒක යතා තත්ත්වෙට ගන්න සමත් වෙනව. රේමන්ඩ්, ස්නාර්ට්, රිනෝ ආමන් කඩුව හොයාගෙන යනව. අවාසනාවකට වගේ එයාලව එතනදී සැවේජ්ට කොටු වෙනව. ඉතිං කණ්ඩායමේ අනිත් අයත් එතනට එනව. එතනදී ඇතිවෙන සටනින් කාටර් හෝල් මරණයට පත් වෙනව සැවේජ් අතින්. කෙන්ඩ්රාට හොඳටම තුවාල වෙනව.

දැන් එයා ඉන්නෙ මේඩ්බේ එකේ. මේ සතියෙ කථාව පටන්ගන්නෙ එතනින්. කෙන්ඩ්රා බේරගන්න පුළුවන් වෙයිද? සැවේජ් අල්ලන්න මේ සැරේ කට්ටිය මොනව සැලසුම් කරයිද? සැවේජ්ව අල්ලගන්න පුළුවන් වෙයිද? ගොඩක් දේවල් වෙනව.. එහෙනම් ඔයාලම බලන්න. ඊළඟ උපසිරසියෙන් හම්බෙමු. ජය!!!

Heroes Reborn (2015) on IMDb

 

 

166 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

24F665024CC4FD88DABB6BA32FFEDA1119D05C76

281 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

D578D02C4C29875831A012B458321A1BC835AA76
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                 << Previous Episode                       All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles