කාලෙකට පස්සේ තවත් උපසිරසියක් අරගෙන එන්නයි සුදානම..මේක මගේ දසවැනි උපසිරසියයි..මේ පාර දෙන්න යන්නේ අලුත්ම ෆිලුමක්…2016 පෙබරවාරි 2 වැනිදා release උන සටන් ෆිලුමක්.මේ ෆිලුම රචනය සහ අධ්‍යක්ෂණය කලේ Warren Sheppard විසිනුයි…මෙහි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Jennifer Hale, Anna Ross, Tonya Kay,Caleb Smith,Vincent De Paul යන නළු නිලි පිරිසයි.
කතාව පැත්තට හැරුනොත් කතාව ඇදී යන්නේ තරුණ සටන් කරුවෙක් වටායි..ඔහු සතුරුකමක් ඇති කරගන්නවා තදබල මැරයෙක් සමග…මේ සතුරුකම නිමා වෙන්නේ ඔහුව සටන් වළල්ලක් තුලට ඇද දමමිනුයි..තම ජීවිතය වෙනුවෙන් කරන මේ සටන දිනන්නට ඔහුට හැකි වේවිද???
පිළිතුර ලබාගන්න නම් ෆිලුම බලන්නම වෙනවා. සියලු දෙනාම බලන්න වටිනා සුපිරි ෆිලුමක් මේක. කලකට පසුව නැවත වරක් උපසිරසියක් පලකිරීමට සහය දුන් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට මාගේ ස්තූතිය. නැවත තවත් උපසිරසියකින් හමුවෙමු.
345 downloads