දවස් කිහියක් ප්‍රමාද වුනත් පුළුවන් වුනු ගමන්ම මෙන්න මම කතාව ගෙනාවා. පසුගිය කතාවේ සිදුවුනු දේවල් ගැන අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑනේ. ඒත් කතාවේ වැදගත් සිදුවීමකට වගේ සිදුවුනේ වැම්පයර්ලාගේ හිරකායෙක් වෙලා හිටපු සයිමන්ව බේරගත්තු එක. ඊට අමතරව අන්තිමේදී සයිමන්ගේ අමුතු හැසිරීමකුත් දකින්න ලැබුණා කියලා ඔයාලට මතක ඇති.
අද කතාවේදී සයිමන් ක්ලැරීව දාලා ශැඩෝහන්ටර්ලාගේ මූලස්ථානයෙන් පිටවෙලා ගෙදර යනවා. ඒ යන්නට කලින් සයිමන් කියපු දේකින් දැනගන්න ලැබෙනවා. එයාගේ මතකයන් මකලා දාපු ඉන්ද්‍රජාලිකයාගේ නම. මේක නිසා මෙයාලා මැග්නස් බේන්ව හොයාගෙන යනවා ක්ලැරීගේ මතකයන් හොයාගන්න. මොන වගේ අභියෝගයන්ට එයාලට අද මුහුණ පාන්නට වේවි. මොන මොන වගේ දේවල් වේවි ද?
කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
104 downloads
<<Previous Episode All Episodes Next Episode >>