Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Norm of the North (2016) with Sinhala Subtitles |උත්තර ධ්‍රැවය බෙර ගැනීමේ මෙහෙයුම! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Norm of the North (2016)

හිතපු නැති විදිහට අද උපසිරසියක් ගේන්න වුණා. මේක මම කරන්න හිටපු එකක් නෙවේ. අපේ කාටූන් අක්කා තමා කරන්න අරගෙන තිබ්බෙ. පස්සෙ එයාට හදිස්සි වැඩක් වැටිලා විමාට දීලා තිබුණා කරන්න. ඊට පස්සෙ විමාටත් වැඩ වැඩියි කියලා මගේ පැත්තට ආවා. ඉතින් මාත් ෆ්‍රී වෙලාවක හිටපු නිසා භාරගත්තා කරලා දෙන්න. මට හම්බෙනකොටත් ලයින් 400+ නිර්මාණි අක්කා කරලා තිබ්බෙ. ඒ නිසා ස්තූතියෙන් කොටසක් අක්කටත් හම්බෙනවා.

මෙත් ඉතින් ජනවාරි මාසෙ නිකුත් වෙච්ච සිනමාපටයක්. IMDb අගය 3.6ක්. කතාව ගෙතිලා තියෙන්නෙ මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් හැකියාව තියෙන නෝර්ම් කියන හිම වලහෙක් වටා. ග්‍රීන් කියන කෙනා උත්තර ධ්‍රැවයේ ජනාවාසයක් ඇති කරන්න හදනවා. ඉතින් මේ මේ නෝර්ම් හදන්නෙ ඒක වළක්වන්න. මොකද මිනිස්සු සම්බන්ධ වුන පරිසරයක් බොහෝ දුරට අන්තිමට ඉවර වෙන්නෙ විනාශ වෙලානෙ. ඉතින් මෙයා ඒක නවත්තන්න නිව් යෝර්ක් යනවා. එහෙනම් ඊට පස්සෙ මොකද වෙන්නෙ බලාගන්න කතා බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තවත් සබ් එකකින් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

Norm of the North (2016) on IMDb

 

 

750 MB (720p WEB-Dl) කොපිය මෙතනින් ගන්න

98CA8BF54628702A1FEBDBA04C028470F8FC63AA

1.14 GB (WEB-Dl) කොපිය මෙතනින් ගන්න

AEB222E111CF556514F320EE32C4BA58116EAAF2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>