Quantcast
Viewing all articles
Browse latest Browse all 2655

Jessica Jones [S01 : E06] with Sinhala Subtitles |ඔබ ජයග්‍රාහකයෙක්. [සිංහල උපසිරසි සමඟ]

Image may be NSFW.
Clik here to view.
Jessica-Jones-(2015)-03
ඔන්න එහෙනම් ගෙනාවා හයවෙනි එපිය. කලින් එපිය ගෙනාවේ විමා සහෝනේ. මේක ඉක්මනින්ම දෙන්න ඕනේ නිසාත්,  විමා සහෝ වගේම මමත් මේ දවස්වල ලෙල්ලටම කාර්යබහුල වෙලා ඉන්න නිසාත්, දෙන්නා මේකට බෙදාගෙන සබ දෙන්න තීරණය කළා. හොඳයිනේ වැඩේ. කොහොමින් හරි පමාවට සමාව. Image may be NSFW.
Clik here to view.
😀

හරි, එහෙනම් පහුගිය කොටස ටිකක් මතක් කරගෙන ඉමු. ට්‍රිෂ්ව මරන්න කිල්ග්‍රේව් එවපු පොලිස් කාරයා හෙනම ගේමක් දීලා අයෙත් ට්‍රිෂ් එක්ක සෙට් වෙනවනේ. පොලිස් කාරය එක්ක එකතුවෙලා කස්ටියම කිල්ග්‍රේව්ව උස්සන්නත් උත්සහකරනවනේ. අන්තිමටම හෝප්ට අර තඩි ගෑනි තඩිබානවත් මතක ඇතිනේ. අද කොටසින්, අපේ ජෙසිකා අක්කගේ යාලුවෙක් (තරහ උනු) එනවා ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන්. ඒ වගේම හෝප්ට අර තඩි ගෑනි තඩිබෑවේ ඇයිද කියලත් දැනගන්න පුලුවන් වෙයි. එහෙනම් ජය. තවත් කොටසකින් හම්බෙමු Image may be NSFW.
Clik here to view.
😀
Image may be NSFW.
Clik here to view.
😀
Image may be NSFW.
Clik here to view.
😀

ප.ලි:

  • ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
  • HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.

Image may be NSFW.
Clik here to view.

Image may be NSFW.
Clik here to view.
 Jessica Jones (2015) on IMDb

Image may be NSFW.
Clik here to view.

 

 

265MB (WEBRiP) කොපිය මෙතනින් බාගන්න

5E276C04EFF26D967C1B05E247E035335A35D1B3

1.94 GB (HEVC.WEBRiP.x265) සම්පූර්ණ පිටපත මෙතනින් බාගන්න

2BD08727EB400FA38F5B52791A61376D243184939
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

Image may be NSFW.
Clik here to view.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යෂිරු ෂෙහාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
   << Previous Episode                   All Episodes                        Next Episode>>

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>