එහෙමනම් ඔන්න තවත් සුපිරි කතා සමයක නිමාව සටහන් වෙනව. හැම කතා සමයකටම වඩා ඉතාම වෙනස් අන්දමකට මේ කතා සමය ගලාගෙන ගියේ. මෙතෙක් කලක් ප්‍රධාන චරිතයක් වටා ගලාගෙන ගිය කතාව මැදි විරාමයෙන් අනතුරුව විසිරිලා ගියා අගනා අන්දමකට. ඉතින් මෙතෙක් කලක් මාත් එක්ක හිටිය පරක්කු වෙද්දී පොඩ්ඩක් දොස් කිව්වට දීපු ගමන් එකෙන්ම ලොවෙත් නැති කමන්ට් ටිකක් දාන වයිකින්ල වගේම වයිකින් රසිකයින් සෙට් එකට තෑන්ක්ස් වේවා, එහෙම කමන්ට් ටිකක නොතිබ්බනම් කමන්ට් නොදා හොරෙන්ම යන අයටවත් මේ කතා සමය නොලැබෙන්න ඉඩ තිබ්බා. මොකද මේක බාරදෙන්න වෙන කෙනෙක් හොයාගන්නවත් නෑ, එක්සෑම් එසයිමන්ට් සහ තවත් වැඩ ගොඩක් අස්සේ මේක මෙහෙම කරගෙන ආවේ, ඒ වගේම සමන් ප්‍රසාද් පහුගිය කොටස කරලා දුන්නා, හිරවෙන හැම වෙලාවකම සමනා තමා මගේ පිහිටට ආවේ මෙතෙක් කලක්. එහෙමනම් ඔන්න අවසාන ගැන නොකියා ඔයාලටම බලාගන්න දෙන්නම්. මේ වසරේදීම පස්වෙනි කතා සමයත් එනව, තවම දින නියමයක් නම් නෑ, නැවත පස්වැන්නෙන් මුණගැහෙමු එහෙනම් හැමෝටම ජයෙන් ජය. ගිහින් එන්නම්
” The world is changing and
We must change with it”
~ Tribute to Ragnar Lothbrok ~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
267 downloads
<< Previous Episode All Episodes 5th Season >>