Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep10] with Sinhala Subtitles |මධු බඳුනෙහි ලූ විශ [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Moon Lovers P1

ග්වැන්ග් ජොන් වෙන්නෙ 4 වැනි කුමාරයා කියලා දැනගත්ත මොහොතෙ ඉඳන් හේසූ සෝ කුමාරයට බොහොම බය වෙනවා. ඔන්න ඔය නිසාම සෝ කුමාරයා මාළිගයේ නීතියට පිටින් හේසූව මුහුද පෙන්වන්න එක්කගෙන යන්නෙ. මේ නිසා 14 වැනි කුමාරයත්, 8 වැනි කුමරයත් බොහොම කලබල වෙනවා. 8 වෙනි කුමාරයා හේසූව කොහොමගරි විවාහ කරගන්න බවටත් පොරොන්දු වෙනවා. යූ බිසව මේ වෙනකොට කිරුළ හිමි කුමාරයව මරා දමන්න කුමණ්ත්‍රණය කරමින් ඉන්නෙ. 4 වැනි කුමාරයා කිරුළ හිමි කුමරුට සමීප බව දන්න නිසා ඇය ඔහුට අභියෝග කරනවා හැකි නම් එය වලක්වන්ඩ කියලා. මේ අතරෙ ඔහ් පාලිකාව ඇයගෙ අතීතය ගැන හේසූට පවසන්නෙ. ඇය හැම වෙලේම හේසූට කුමාරවරුන්ගෙන් ඉවත් වෙලා ඉන්ඩ කියලා කියන්නෙ ඇයි කියන එක ඒකෙන් පැහැදිළි වෙනවා. ඇත්තටම පාලිකා ඔහ් කවුද?. ඒ වගේම 4 වැනි කුමාරයා කුමණ්ත්‍රණය වලක්වන්ඩ මොනවා කරයිද?

Moon Lovers: Scarlet Heart Ryeo (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Moon.Lovers.Scarlet.Heart.Ryeo.E10.160926.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>