Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Emerald City [S01 : E06] with Sinhala Subtitles |ඔබ මගේ පියාද? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Emerald City S1 p1

අද මේ ඔයාලට ගෙනාවේ එමරල්ඩ් සිටි කතාමාලාවේ හයවෙනි කොටස තවත් කොටස් හතරක් විතරයි තව ඉතුරුවෙලා තියෙන්නේ. පොඩ්ඩක් පරක්කු උනේ මම මේ කතාවේ ඉංග්‍රීසී පරිවර්තනය එන්න කලින් මමම අලුතින් අසා ලිවීමක් කල නිසා. පළවෙනි වැඩේ නිසා ටිකක් වෙලා ගියා. ඉංග්‍රීසී පරිවර්තනය ආවත් මම පටන් ගත්ත පළවෙනි එක එක ඉවරයක් කරන්න ඕනි නිසා කල්ගත්තා. ඒත් වැඩි පරක්කුවක් නැති නිසා සමාවදේවී කියලා හිතනවා. 🙂 පසුගිය සතියේ ඔයාලා දැක්කා ඩොරති මායාකරුව මුණගැහෙනවා. මායාකරු නම් කියන්නේ ඩොරති ඔයා ගෙදර ඇවිල්ලා කියලා. ඩොරති කියන්නේ නිජබිමේ ඉපදුණු කෙනෙක්. ඒ කියන්නේ මායාකරු එයාගේ තාත්තද? අද කතාවේ වැඩි අවධානයක් දීලා තියෙන්නේ මායාකරුගේ සිද්දිවලට. ඔහු කොහොමද නිජබිමට සම්බන්ධ උනේ සහ ඔහුයි ඩොරතියි අතර තියන සම්බන්ධය මොකද්ද කියන එක. මායාකරු හොයාගන්නවා මරකත නගරයට යුද්ධයක් ගෙන එන පෙරනිමිති. එහෙනම් ගිහින් එන්නම්. රැඳී සිටින්න එමරල්ඩ් සිටි සමගින්.

<b> • Emerald City 01×06 (ඔබ මගේ පියාද)
* විකාශණය වූ දිනය – පෙබරවාරී තුන
* ධාවන කාලය – මිනිත්තු 41
* IMDB අගය – 7.2 </b>

*-* ජය ශ්‍රී *-*

Emerald City (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Emerald.City.S01E06.720p.HDTV.x264-AVS

Emerald.City.S01E06.720p.HDTV.2CH.x265.HEVC-PSA

Emerald.City.S01E06.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                            All Episodes                        Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>