ඔන්න ගෙනාවා සුපිරි කෙලී 11වන කොටහ. අද උදේම සබ ඇවිත් තිබ්බ නිසාත් මටත් වෙලාවක් තිබ්බ නිසාත් අදනම් හවස 4.40 වෙද්දී වැඩේ අහවර කොලා ඔන්න. හරි එහෙමනම් අපි කතාව ගැන බලමුකෝ.
කලින් සතියේ මතකද මෙගෑන්ව බේරගත්තට පස්සේ එයා කීවා වයිට් මාෂන්ලා එයාව හොයාන එනවා කියලා. ඔන්න අද කෙනෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙවේ මෙගෑන්ගේ සැමියාමයි එන්නේ. ඉතින් මේ වයිට් මාෂන් වෙස් වලාගෙන ජෝන්වත් රවට්ටලා DEO එක ඇතුලට රිංගගෙන මාරම අලකලංචියක් තමා වෙන්නේ.අද ඔන්න කාරාගේ පෘථිවියේ උපන්දිනේ දවසත් වෙච්චි. හැබැයි දැන් මැගී නිසාවෙන් ඇලෙක්ස් කාරා ගැන වැඩි සැලකිල්ලක් එහෙමත් දක්වන්නේ නෑ වගේ තමා පේන්නේ. තව… නෑ මේ ටික ඇති එහෙනම්.
එහෙමනම් ඉතින් යලිත් උපසිරසියකින් හමුවෙන තෙක් මම සමුගන්නවා. කස්ටිය බාගෙන කමෙන්ටුවක් එහෙම දාගෙන යන්ට ඕනේ එහෙනම් හොද ළමයි වගේ.
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl.S02E11.XviD-AFG
Supergirl.S02E11.HDTV.x264-LOL
Supergirl.S02E11.HDTV.XviD-FUM
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
461 downloads
<< Previous Episode All Episodes Next Episode>>