Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Fear The Walking Dead [S02 : E15] with Sinhala Subtitles |උතුර කරා යෑම [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න යාලුවනේ මම කියපු විදිහටම මේකේ අවසාන කොටස ගෙනාව. ගොඩක් කල් ගියා තමයි ඒකට ගොඩක් සමා වෙන්න. නමුත් මම ඉස්සෙල්ල එකට ගත් කාලය ගන්න ගියේ නෑ. කොහොම වුනත් මම දන්නවා මාත් එක්ක සමහර අය මාර තරහෙන් ඇත්තේ මොකද මම මෙච්චර කල් ගත්ත නිසා. එයාලගේ තරහා නිවෙන්නත් එක්ක මෙන්න මේක බලන්නකෝ සිංහල සබ් එක්ක. ඔයාලට පසුගිය කොටස ගැන මේකේ මතක් කිරීමක් කරන්නේ නෑ ඒවගේම මම ඒක ගැන මතක් කිරීමක් කරන්න යන්නෙත් නෑ. ඔයාලට අමතක වෙන්න විදිහකුත් නෑනේ. අපි මේ කොටසට එහෙනම් යමු.

මේකේ වෙන්නේ යාලුවනේ අර ට්‍රැවිස් ගහන්නේ පිස්සෝ දෙන්නෙක්ට අන්න එතනින් තමා මේක පටන් ගන්නේ. හෙන සිරා කේස් එකක් නේ වුනේ. මම ඔයාලට කිව්වනේ මමනම් ඒකට පෞද්ගලිකවම කැමති කියලා. මොකද එතකොට ඉස්සරහට එන කරදර අඩුයි නේ. ඒ කොහොම වුනත් මේකේ ඉවර වෙන්නේ ලොකු කුතුහලයක් දීලා. ඔයාලම ඒ අත්දැකීම ගන්න නැත්නම් වැඩක් නෑ. ට්‍රැවිස්ට, මැඩිසන්ට වගේම ඇලිශියාට යන්න වෙනවා අර හෝටලෙන්. ඒ වගේම අර මිනිස්සු ටික අර ජනාවාසයට එනවා. වෙන දේ බලාගන්නකෝ.

හරි එහෙනම් මම මගේ වැඩ ටික කරා. මේකේ season 3 එක එන්නේ මේ අවුරුද්දේ. හැබැයි හරියට දිනයක් නෑ. කවදාහරි ඒවිනෙ. හැබැයි මම ඒකට සබ් කරන්නේ නෑ. මේක තමා මේ කතා මාලාවට කරන අන්තිම සබ් එක. වෙන කතා මාලාවක් කරන්න අදහසකුත් නෑ. හැබැයි ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. ඉදිරියේදී ෆිල්ම් වලින් තමයි ගොඩක් වෙලාවට හමුවෙන්න ඉඩ තියෙන්නේ. ඒ කොහොම වුනත් මාත් එක්ක මෙහෙම හිටිය එකට ස්තුතියි. comment කරපු අයට මෙහෙම එක දිගටම මා එක්ක හිටියට හා මට උදව් කරපු, නොකරපු හැමෝටම ස්තුතියි. comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් මම අදට සමු ගන්නවා. ඔයාලට සුභ සුභ දවසක් වේවා!!!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Fear.the.Walking.Dead.S02E15.XviD-AFG
Fear.the.Walking.Dead.S02E15.720p.HDTV.x264-AVS
Fear the Walking Dead S02E15 720p HDTV HEVC x265-RMTeam
Fear.the.Walking.Dead.S02E15.720p.HDTV.2CH.x265.HEVC-PSA
Fear The Walking Dead S02E15 720p HDTV x265 HEVC 200MB – ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

       << Previous Episode                      All Episodes                        Next Season >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles