ඔන්න ඉතින් රජතුමා මිය යන්නයි ආසන්න. කිරුළ හිමි කුමරු මැදුරට එන්න කලින් යෝ, වූක් සහ වොන් කියන කුමාරවරුන් එකතු වෙලා කැරැල්ලක් ඇති කරලා සිහසුන පැහැර ගන්නයි හදන්නෙ. වූක් කුමාරයා සන්නාහයක් පැළඳගෙන ඉන්න බව තේරුම් ගන්න සෝ ඊට මහ සෙනෙවි පාක් සමඟ එකතු වෙලා කල් තියාම ඊට සූදානම් වෙලා ඉන්නවා. සිහසුන උවමනා වෙන්නෙ යෝ කුමරුට. මැදුරෙන් බිසෝවරුන්ට පිට වීමට අවසර නොදීමත්, කිසිවෙකුට ඇතුළු වීමට අවසර නොදීමත් කියන කාරණා යොදාගෙන තමන්ගෙ මෑණියන් වන යූ බිසව බේරා ගන්න කැරළි ගසන බවයි ඔවුන් පෙන්වා සිටින්නෙ. ඉතින් මිය යන රජතුමා අසළ සේවය කරන්නෙ හේසූ. රජතුමා ඇයට වැදගත් රහසක් කියනවා. ඒ විතරක් නෙමෙයි මුළු ගෝර්යෝ රාජ්‍යයේ අනාගතය පවතින්නෙ ඈ අතේ බවත් පවසනවා. මොකද්ද මේ රහස? හේසූට කිරුළ හිමි කුමාරයව මැදුරට ගෙන එන්න හැකි වේවිද?
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E13.161004.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
111 downloads