වැඩි විස්තර කියන්නේ නෑ පරක්කු වුන නිසා… රේ, සාරා සහ සෝන්ඩර්ස් තුන් දෙනාව 1958 අතරමං කරලා අනිත් අය කාලය හරහා නිදහසේ ගමන් කරන්න පටන්ගන්නවා ක්රෝනස් යානය විනාස කරපු නිසා. කොහොම වෙතත් ගිඩියන්ව රීබූට් කරලා නැවත 1960ට යානය ගේන්න රිප් සමත් වෙනවා. හැබැයි ක්‍රොනස් ස්නාර්ට්ව පැහැරගෙන ගිහිං. මේ අතරෙ මේ ගත වුන අවුරුදු දෙකක කාලය තුල ගොඩක් දේවල් වෙනවා. සාරා වෙන් වෙලා ඇසසින්ස් ලීග් එකට ආපහු යනවා. නන්දා පාබාට් වලට. යානය නැවත 1960ට ආවම රේ සහ සෝන්ඩර්ස්ව හොයාගත්ත වුනත් සාරා ව හොයාගෙන මෙයාල යනවා නන්දා පාබාට් වලට. මේ අතරේ ස්නාර්ට් දැනගන්නවා ක්රෝනස් විදිහට හිටියේ වෙන කවුරුත් නෙවෙයි රෝරි කියල. අන්තිමේදි රෝරි පවා නන්දා පාබාට් වලට එනවා කණ්ඩායමේ අනිත් අය හොයාගෙන. එතනදි වෙන සටනින් රෝරි පැරදුනත් එයාව සිර කරුවෙක් විදිහට නැවත යානයට ගේනවා. එතන ඉඳන් මොකද වෙන්නෙ කියල අද කොටසින් බලමු. ඊළඟ උපසිරසියෙන් හම්බෙමු. ජය වේවා!!!
1715 downloads
<< Previous Episode All Episodes Next Episode >>