Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

DCs Legends of Tomorrow (2016) [S02 : E11] with Sinhala Subtitles |දෙපිටකාට්ටු රිප් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Legend of tomorrow S2-1

ඔන්න එහෙනම් ලෙජන්ඩ් 11 වන කොටහත් අරන් ආවා. ආව දවසෙම රෑ 8.20 වෙද්දී ඉවරයක් කළා. අදත් හැබැයි අචින්ත සහෝ නම් නෙවේ. අචින්ත සහෝට එක්සෑම් නිසා අද කොටසත් මමමයි ගෙනාවේ. සමහරවිට ලබන සතියේ අචින්ත සහෝ සබ ගෙනෙයි. එහෙමනම් ඉතින් අද වෙන්නේ මොකද කියලා බලමු.

මරණයේ කල්ලිය රිප්ගේ මතකයන් යලිත් රිප්ට දීලා. හැබැයි දැන් රිප් වැඩ කරන්නේ තෝන්ගේ පදේට. රිප් වොෂින්ටන්ව මරපු නිසා වොෂින්ටන්ව බේරගන්න ගියපු  කණ්ඩායම ලොකු අමාරුවක වැටෙන්නේ. රිප් සාරාට වෙඩි තියනවා. ෆයර්ස්ටෝම් වගේම ඇටම් දෙන්නගේ බලයන් නැතුව යනවා. යානය අකර්මන්‍ය වෙනවා. මිස්ට රෝරිව ජෝර්ජ් වොෂින්ටන් එක්කම ඉංග්‍රීසි හමුදාව අල්ලගන්නවා. අමායා නේට් දෙන්නා වොෂින්ටන්ගේ පස්සෙන් යනවා. මේ නිසා අද කණ්ඩායම බෙදිලා තමා ඉන්නේ.

ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් රිප් යානයට ඇතුල් වෙනවා ඉරණමේ හෙල්ලය හොයාගෙන. ජැක්ස් සෑහෙන වෙහෙසක් දරනවා රිප්ගෙන් ඒක ආරක්ෂා කරගන්න.

හරි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. එහෙනම් යලිත් හෙට THE 100 තුලින් හමුවෙන තෙක් ඔබ සැමට ජයවේවා.

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

DCs.Legends.of.Tomorrow.S02E11.HDTV.x264-LOL.Turncoat
DCs.Legends.of.Tomorrow.S02E11.HDTV.x264-DiMENSiON.Turncoat
DCs.Legends.of.Tomorrow.S02E11.720p.HDTV.x264-DiMENSiON.Turncoat
DCs.Legends.of.Tomorrow.S02E11.1080p.HDTV.x264-DiMENSiON.Turncoat

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    << Previous Season                    All Episodes                   Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>