මේ කතා මාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවා. අද කොටසට IMDB අගය 8.3 ක් ලැබිලා තියෙනවා. ඉතින් කලින් කොටසින් ඔයාලා දැක්කා කන්ද උඩ බලකොටුවේ මිනිහව වගේම එයා ළඟ චිත්‍රපටි මහ ගොඩක් තියෙනවා. ෆ්‍රෑන්ක් කිඩෝ ළඟට ගිහින් එඩ්ව බේරගන්න බැරිවුන හින්දා චිල්ඩන් එක්ක එකතු වෙලා ගේමක් ගහන්නයි කල්පනාව. ඒ වගේම ජූලියාට දැකලා පුරුදු වගේ කෙනෙක්ව දකිනවා අර චිත්‍රපටිවල. ඒ වගේම ජෙනරාල් ස්මිත් ජෝට කියනවා ජූලියා මැරිලා කියලා. ජෝ එයා මැරිලා කියන හිතන එක කතාවේ ඉස්සරහට ලොකු වෙනස්කම් ටිකක් සිද්ධවෙන්න බලපාන හැටි ඔයාලට පෙනෙයි. ඒ වගේම කැරන් මැරුණා ගිය සතියේ කොටසෙදි. ජූලියා ගැරීලගෙන් බේරිලා පැනගන්නවා.ජෝ ආපහු යනවා එයා කැමති ජීවිතේට. කලින් කොටසෙ අර නීග්‍රෝ ජාතිකයන්ට වුන දේ එයාට ලොකු බලපෑමක් කළා කියලා ඔයාලා දැක්කනේ. ඒ වගේම ජපානෙ සැලසුම මොකක්ද කියලත් අපි දැක්කනේ.
ඉතින් අද කතාවෙදිවත් ෆ්‍රෑන්ක්ට එඩ්ව බේරගන්න පුළුවන් වෙයිද? ජුලියානා කැරළිකරුවන්ගෙන් බේරෙන්න මොන වගේ දෙයක් කරයිද? වෙන්නෙ මොනවද කියලා ඔයාලම බලන්නකෝ. ඒත් එක්කම ඉඟියක් දෙන්නම් අද කතාවෙ ලොකු රහසක් එළිවෙනවා. ඒකයි කතාවට මේ නම දැම්මෙත්. එහෙනම් ඊළඟ කොටසින් එන්නම්. හැමෝටම ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Man.in.the.High.Castle.S02E02.WEBRip.DEFLATE
The.Man.in.the.High.Castle.S02E02.WEBRip.RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
42 downloads