දැන් නම් කට්ටිය මට බනිනවද දන්නෙත් නැ. පරක්කු වුන එකට. ඔව් ටිකක් පරක්කු වුනා. මොකද ඊයෙ වැඩ ගොඩක් සෙට්වුනා. හවස තමා සබ කරන්න හිටියෙ. ඒත් හවස නොහිතපු විදිහට ගිගුරුම් සහිත වැඩි පතිතවුනා [මාතලේට හොදේ.]. ඉතින් pc එක ඔන් කලේ නැ. කරුමෙටවත් හෙන ගැහුවොත් එහෙම.
හරි කලින් සතියෙන් ටිකක් මතක් කරන්නම්, මතකනෙ අපේ සීල් ටිම් එක පැනමා වලට යනවා කාන්තාවක්ව අල්ලන් එන්න. ඒ තමයි අක්මාල්ගෙ සහෝදරි. එයා මාර්ගයෙන් විස්තර හොයා ගන්න එක තමයි අරමුණ. වැඩේ හිතපු විදිහට නැතත් හරියනවා. ඔය අතරෙ මයිකල්ගෙ තැනට මුටාකි එනවා. මිනිහට මල පැනලා ඉන්නෙ මයිකල් බොකො හරාම්ලව මරපු එකට. කොහොමහරි අන්තිමට මයිකලුත් හිර කාරයෙක් වෙනවා. ඒ වගේම තමයි චේස්ගෙ තාත්තගෙ මාර්ගයෙන් මයිකල් ගැන තොරතුරු හම්බවෙනවා. ඔය අතරෙ වෙනද වගේම පවුල් ආරවුල්, පෞද්ගලික කෝන්තර ඇතිවෙනවා.
මේ සතියෙ කොටසින් කියනවනම් ඉතින් අද රිප් ඇතුළු පිරිස ඉන්න තැන හරියටම හොයා ගන්නවා. ඒ වගේම තවත් තහවුරු කිරීම් කරගන්න මෙහෙයුමක් දියත් කරනවා. තවත් බොහො දේ වෙනවා. ඔයාලම බලන්න. එහෙනම් ලබන සතියෙ අවසන් කොටසින් හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
SIX.Part.7.HDTV.x264-FLEET[PRiME]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
0 downloads