පුද්ගලිකවම ගිය සතියේ කොටස තමයි මගේ කැමතිම කොටස වුණේ. මොකද මෙ පෝස්ටරේ තිබුණු දේ හැබෑවක් උනා. හෝප්ව හොද කරන්න නිව් ඔර්ලින්ස් වලට ගෙනාවත් වැඩි යමක් කරන්න වුණේ නෑ. මොකද වින්සන්ට් හොද කරලා මේ ක්ෂණික ආයේ තත්වේ බරපතල උනා. වින්සන්ට් මේ නපුරු ආත්මය හැදින්වුවේ “හොලොව්” කියලා. කට්ටියම කොහොම හරි හැම ළමයෙක්වම බේරගන්න අරමුණින් ලොකු මෙහෙයුමක් කලා. නමුත් හොලොව් ක්ලවුස්ව වගේම මාසෙල්ව ආධාරකයක්කලා හොලොව්ගේ ලෝකෙයි ජීවමාන ලෝකයයි අතර. මේ ආධාරකයක් කරගන්න සිද්දිය හොදටම මතක ඇති TVD බැලුවා නම්. වින්සන්ට් එලයිජාගේ බලය සම්බන්ධ කරගෙන හැමදේම නැති කරලා දැම්මා කියලා හිතුවත් අර දෙන්නා කලින් ආධාරකයක් වෙලා හිටිය වෙලාවේදී එපා කියද්දී හොලොව් දිහා බලලා ලොකු ප්‍රශ්ණයක් ඇති වෙලා. මොකද මේ දෙන්නත් අමුතු විදිහට හැසිරෙන්න ගත්තා. මේ දේවල් තාම පටන් ගත්තේ නෑ. හෝප් තමයි මේවා හීනෙන් දැක්කේ.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Originals.S04E05.HDTV.
The.Originals.S04E05.720p.
The.Originals.S04E05.XviD-AFG
The.Originals.S04E05.480p.
The.Originals.S04E05.720p.
The Originals S04E05 720p HDTV HEVC x265-RMTeam
The.Originals.S04E05.720p.
The Originals S04E05 720p HDTV x265 HEVC 100MB Crazy4ad
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
171 downloads