Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Ancient Aliens [S02 : E04] with Sinhala Subtitles|පොළව යට පිටසක්වලයන්.. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Ancient Aliensඅපි පෘථිවියෙන් එපිට විශ්වය දිහා බලාගෙන පිටසක්වලයෝ හෙව්වට ඇත්තටම උන් ඉන්නේ පොලවේ යටනම්? ලෝකය පුරාම පොලව යන නගර ගැන, පොලව යට ජීවත්වන මනුෂ්‍යාකාර සත්වයන් ගැන, පාතාල ලෝක ගැන කතාන්දර තියෙනවා. ඒ වගේම පොලවේ මතුපිටට යටින් ඉදි කල පුදුම සහගත ඉදිකිරීම්නුත් සොයාගෙන තියෙනවා. මේවා ගැනයි අද වැඩසටහන.

Ancient Aliens (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8898D66CBD5BAC568FE9B0D7EB25308E1A4AB36E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episodes                      All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>