හැම කෙනෙක්ටම සුභම සුභ සිංහල-දමිල අලුත් අවුරුද්දක් වේවා..
ඒ වගේම බොහොම ස්තුතියි ගියසුමානේ දිරිමත් කරමින් අදහස් දක්වල තිබ්බ හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටක් කල ගියසුමානේ සබ එක ගෙනාවේ
ගියසුමානේ දකින්න ඇතිනේ එක්බර්ත් රජතුමා යටිකුට්ටු වැඩක් කරනවා, මෙච්චරකල් කලේ තනිකරම බොරුවක් බව තේරෙන්න ඇතිනේ, ඒ වගේම අන්තිමේදී ක්වෙන්ත්රිත් රැජින මැරුම් කනවා, ඒ අතරවාරයේ රැග්නට නුවණ පහල වෙනවා, අලුත්ම විදියකට පැරිසියට ඔඅහර දෙන්නයි හදන්නේ දැන්, ඒ විතරක් නෙමේ පරිසියේත් හරි හරි දේවල් වෙනවා දැන්, රෝලෝ තමා දැන් පැරිසියේ ආරක්ෂාව බාරව ඉන්න ප්‍රධානියා, ඔඩෝ සිටුතුමාගේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හෙළිවෙනවා, ඉතින් ඔය අතරේ කැටගට් වලත් හරි හරි දේවල් සිද්දවෙනවා, බලමු අද මොකෝ වෙන්නේ කියල එහෙමනම්, හැම කෙනෙක්ටම ජය වේවා…
ප.ලි : ආරංචියේ හැටියට ඔන්න ලබන සුමානෙන් පස්සේ කතාව පොඩි විරාමයක් ගන්නව.
363 downloads
<< Previous Episode All Episodes Next episode >>