ආයුබෝවන් හැමෝටම! ටික කාලෙකට පස්සේ ආයෙත් සබ් එකක් කරන්න ආවා බයිස්කෝප් එක පැත්තට. මේ පාර හොඳ මට්ටමේ හොලිවුඩ් ෆිලුමක් තමයි ගෙනාවේ. මුලින්ම අපේ යශෝධ ශ්‍රීමාල් සහෝදරයව මතක් කරන්න ඕනෙ. ඔහු තමා මේක කරන්න කියල භාර දුන්නේ. එහෙනම් කතාව පැත්තට යමු.
ජෝනස් කියන්නෙ ගොවිපොලක අම්මයි තාත්තයි එක්ක ජිවත් වෙන්න ගැටවරයෙක්. එයාලගෙ මේ පැත්තට අලුතෙන් කට්ටියක් පදිංචියට එනවා. ලස්සන ගැටිස්සියෙකුත් ඉන්නවා. මේ දෙන්න ටික ටික ලං වෙනවා. කෙල්ලගේ තාත්තා ටිකක් දරුණු නරක පොලිස් කාරයෙක්. ඉතින් ඔහොම යද්දී එක දවසක් වෙන සිදුවීමක් නිසා මේ හැමෝගෙම ජිවිත කණපිට ගහනවා. ජෝනස් කෙල්ලත් එක්ක පැනල යනවා. ඉතිරිය බලලම තේරුම් ගමු නේද.
Imdb දර්ශකයේ 6.3 වගේ ඉහල අගයක් තියෙනවා. ජිවිත එක්ක පොර දින හැටි, තරුණ හිත්වලට හිතෙන හිතෙන දේ කරන හැටි එකතු වෙලා තියෙන ලස්සන කතාවක්. එහෙනම් රස විදින්න කියල ආරධනා කරනවා.
හැමෝටම තෙරුවන් සරණයි! ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Mean Dreams.2016.720p.BluRay.x264-[YTS.AG]
Mean Dreams.2016.1080p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
262 downloads