මේ ගෙන එන්නේ 13 Reasons Whyහි අටවන කොටසයි.කට්ටියට දැන්නම් හොඳටම මල පැනලා එහෙම ඇත්තේ.නෙහ්??සිරාවටම ඊයේ තමා නිදහසේ වැඩක් කරන්න ලැබුනේ.කෙසේ වෙතත් ලබන සතියම ෆ්‍රී නිසා (මේක කරන්න ඕනේ නිසාම ෆ්‍රී කර ගත්තේ) මට භාර වෙලා තියෙන වැඩේ ඉවර කරලා මේ බන්ධනයෙන් ගැලවෙන්න ඕනේ.
පහුගිය කොටස ගැනනම් වැඩිය කියන්න ඕනේ නෑ.කට්ටියට ඒක මතක ඇතිනේ.මේ සතියේනම් කවියක් නිසා තමා හැනා වැඩේ ඇන ගන්නේ.විශ්වාස කරලා තමන්ගේ හැඟීමක් කෙනෙක්ට කිව්වම,එයා ඒ හැඟීම ප්‍රසිද්ධ කලොත් කොහොම දැනේවි ද?අපිනම් මරාගෙන කනවනේ.අන්න ඒ වගේ තමා අද වෙන සිද්ධාන්තයත්.එසේනම් කතාව රස විදින්න කියලා ඇරයුම් කරනවා.
අද කොටසේ කවි හා සම්බන්ද දෙයක් නිසා උපසිරසේ අඩු පාඩු තිබුනොත් පෙන්වා දෙන්න.එහෙනම් හැමෝටම ජය ශ්‍රී….
.
Due to copyright issues, we do not provide any torrent links.
13.Reasons.Why.S01E08.WEB.X264-DEFLATE[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
100 downloads