2 කොටස
රාජ්‍ය ලේකම්තුමාගේ දියණිය වන චේ ග්‍යුන් සහ ජින්සන්ග් කුමරුන්ගේ හමුව එතරම් යහපත් එකක් වෙන්නේ නම් නැහැ. ඔහුන් දෙදෙනා පළමු හමුවෙන්ම සතුරන් වෙනවා. නමුත් මව් රැජිණ ජින් සන්ග් කුමරුන් සමග ඇගේ නිවසටම විවාහ යෝජනාව ගෙනගිය විට ඇගේ දෙමව්පියන් පුදුමයට පත් වුනත් ඇය නම් ඊට ඉහලින්ම කැමති වෙනවා. නමුත් කුමරුන් නම් ඇය තමන්ගේ සතුරා බව දැනගත් විට එයට කැමති වෙන්නේ නැහැ. ඇගේ පසුම්බය සොරාගත්තේ කුමරුන් බවට ඇය සැක කරන නිසා එය විසඳා දෙන්න තමන් හමුවෙන්න යැයි කුමරුන් ඇයට පවසනවා. මෙම හමුව බොහෝ දේ වෙනස් කරන හමුවක් වන හැඩයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
113 downloads