
ඔන්න මේ අරන් ඇවිත් තියෙන්නේ 18 වෙනි කොටසයි. අද කතාව නම් ගොඩක් දුක හිතෙනවා කියලා මුලින්ම කියන්න ඕන. පසුගිය කොටසේ ලිස් විවාහ වෙන්න සුදානම්වෙන වුනා හැමෝටම මතක ඇතිනේ. ඒ වගේම මේ වෙනකොට ලිස් මාස 8 ගැබිණියක්. ඒත් සොලමන් එනවා ලිස්ව පැහැරගන යන්න. හැබැයි ඊට කලින් ටොම් සහ ලිස් පැනලා යනවා.
අද කතාව එහෙමනම් බලන්නකෝ. ලිස්ට සොලමන්ගේ බේරිලා යන්න ලැබෙනවද කියලා.
347A98F3A75CADEBAF19EC137D0CB5D18DD01404
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
223 downloads
<< Previous Episode All Episodes Next Episode >>