Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

X-Men (TV Series 1992–1997) [SEASON 01 : EP11 & EP12] with Sinhala Subtitles |නවමු ආරම්භයක් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ආයුබෝවන් යාලුවනේ ඔන්න ඉතින් මම මගේ එකසිය හත්වන උපසිරැසිය අරගෙන තමා ආවේ මේ. ඉතින් මේ කොටස් දෙකේ කතාව නම් ඔයාල දැනටමත් දන්නවා. ඒ තමා X-Men: Days of Future Past (2014 චිත්‍රපටයෙන්. මොකද මේ කොටස් දෙකේ කතාව තමා සුළු වෙනස් කම් සහිතව ඒ චිත්‍රපටයේ පෙන්නන්නේ. ඉතින් ඒක හින්ද මේකේ කතාව ගැන මම ඔයාලට එච්චර කියන්න යන්නේ නැ.

මෙන්න මේ කොටස් දෙකේ උපසිරසි තමා මම ඔයාලට මේ අරන් එන්නේ.

X Men Season 1 Episode 11 Days of Future Past Part 1
X Men Season 1 Episode 12 Days of Future Past Part 2

ඒවගේම කියන්න ඕන කතා මාලාව විනාඩි 25ක කොටස් වලින් තමා සමන්විත වෙන්නේ. ඒ හින්ද තමා එකවර කොටස් දෙකක් ලෙස ඔයාලට මම මේ වැඩසටහන අරගෙන එන්නේ. ඒවගේම කියන්න ඕන අන්තර්ජාලයේ විවිද වීඩියෝ පිටපත් තිබෙනවා. සමහර ඒවායේ කෑලි අඩුයි. මම නිවැරදි පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියේ පලකරවන්නම්. එකෙන් ගන්න.

ඊළඟට ඔන්න මේ කොටස් දහතුනක පළමු සීසන් එකේ අවසන් කොටසත් දෙවන සීසන් එකේ පළමු කොටසත් අරගෙන එන්නම්.

බුදු සරණයි.

X-Men on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>