Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Dark Matter [S03 : E07] with Sinhala Subtitles |මතකයන්,යතාර්ථය සහ මවාපෑම්! [සිංහල උපසිරසි සමඟ]

$
0
0

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් ගෙනාවා 7වන කොටහ. සතියක්ම පමා වුනා මෙදාපොටෙනම්.. හරි එහෙමනම් අපි බලමු මොකෝ වෙලා තියෙන්නේ කියලා..

ගිය සතියේ දකින්න ඇතිනේ සික්ස් ගිය ග්‍රහලෝකෙට ප්‍රහාරයක් එල්ල වෙලා තිබ්බා. අද ඉතින් අපිට ඒ ගැන තොරතුරු දැනගන්න ලැබෙනවා. අද කතාව මුළුමනින්ම පාහේ ගෙතෙන්නෙ සික්ස් වටා කිව්වොත් නිවැරදියි.

එහෙමනම් මං යනෝ..අටවන කොටහ ඉක්මනට ගේන්නම්. ඔබ සැමට ජයෙන් ජය.

 Dark Matter (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Dark Matter – 03×07 – Wish I Could Believe You.AVS.English.C.orig.Addic7ed.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

Previous BT1

All BT1

Next BT1

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>