ඉතින් කොහොමද කට්ටියටම. ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ තවත් 12 වන කොටසට සිංහල උපසිරැසි අරන් ආවා. මේ ඇවිත් තියෙන්නේ රොබින් හුඩ් කතා මාලාවේ අවසානයට. හිතාගන්නත් බෑ නේද මෙච්චර ඉක්මනට කතාව ඉවර වෙන්න යනවා කියලා. හොදයි. එහෙනම් කතාවට බහිමු.
මේ අවසන් කතාවේ පළමු කොටසයි. මේකෙදි වෙන්නේ වෙනදා වගේම නොටින්හැම්වල ෂෙරීෆ් ඇතුළු පිරිස ගම් වලට ගිහින් ඔවුන්ගේ සම්පත් බලෙන් උදුරා ගන්නවා. මේක රොබින් හුඩ් කණ්ඩායමේ ජෝන් සහ ටක් දකිනවා. ඊට පස්සේ ඔවුන් රොබින්
හුඩ්ට මේක දැනුම් දෙනවා. ඒ වගේම තමයි රොබින් හුඩ් කලින් සටන් කරල මරල දැම්ම කෙනෙක් නැවතත් එනවා. ඒ රොබින් හුඩ්ගෙන් පලිගන්න. ඒ කවුද කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් අවසන් කොටසින් නැවතත් හමුවෙමු. ජය වේවා….!!!!
ටොරන්ට් එක තුල Season 1,2,3 සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
174 downloads