2016 වසරේ නිකුත් උන හොදම කොමඩි ගණයේ චිත්‍රපටයක්. සුපිරි බොලිවුඩ් නළු Malron Wayans මේ සදහා රංගනයෙන් දායක වෙනවා. හැම දේකටම කලින් කියන්න ඕනා මේක බලන්න වයස් සීමාවක් තියනවා. ඒ වයසේ අය විතරක් මේක බලන්න. එහෙම කිව්වට වැඩකුත් නෑ, කමක් නෑ කියන්න ඕනා හින්දා ඔන්න කිව්වා. කොහොම හරි අවසානයේ බලලා හිනා වෙන්න පුලුවන් චිත්‍රපටයක්.
කතාව මෙහෙමයි. හැනා ස්ටේල් කියන්නේ විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරන ශිෂ්‍යාවක්, මෙයාගේ කාමරේ බෙදා ගන්න යාලුවා තමා කැටීෂා. කැටිෂාට ඕනා වෙනවා ධානපති යකු සමග සම්මුඛ සාකච්චාවක් පවත්වන්න. මේ සදහා එයා යවන්නේ තමන්ගේ යාලුවා හැනා ව. මෙයාලා යන්නේ මේ වැඩේට තොර ගන්නේ ක්‍රිස්ටියන් බ්ලැක් නම් කළු ජාතිකයව. මෙයා ටිකක් අමුතු විදියක කෙනෙක් ෆිල්ම් එක බැලුවම තේරෙයි එයා කොයි වගේ කෙනෙක්ද කියලා. ඉතින් කොහොම හරි හැනා ක්‍රිස්ටියන් එක්ක පෙම් පලහිලව්වක් පටන් ගන්නවා. නමුත් ක්‍රිස්ටියන් ට තියෙන්නේ වෙනත් උවමනාවක්. ඉතින් ඔහොම තමා කතාව කෙටියෙන්ම වෙන්නේ. වැඩි දෙයක් මම නොකියා ඔයාලම චිත්‍රපටය බලන්න.
කතාව නරබන්න, රසවිදින්න, අදහස් දක්වන්න.
මීලග උපසිරැසියෙන් හමුවෙමු.
2511 downloads