Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Kanithan (2016) with Sinhala Subtitles |නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Kanithan (2016)

මම මුලින්ම බාර ගත්ත සබ් එක නම් මේක නෙමෙයි වෙන ෆිලුමක් ඒත් සබ් එක ඉක්මනට දෙන්ඩ කියලා ගොන් වැඩක් කරා එක හින්දා ආය ශාන් සහෝට කියලා කියලා තමයි මේක ඉල්ලා ගත්තේ කොහොම උනත් මේක මගේ 1 වෙනි සබ් එක මම බලාපොරොත්තු වෙනවා මේකේ තියෙන වැරදි අඩු පාඩු හදාගෙන දිගටම සබ් අරගෙන එන්ඩ තව දෙයක් කියන්ඩ ඔනී කොහොමරි ස්තුති කරන්ඩ ගොඩාක් ය ඉන්නවා මට මේක FB එකෙන් කොහොමහරි නම් හොයාගෙන බයිස්කෝප් එකේ ඇඩ්මින්ලා 3 න් දෙනෙක් ඒ කිවේ ශාන් සහෝ (විමා) හේවා සහෝයි තරිදු සහෝයි උදව් කරා සබ් එක හොදට කරන්ඩ තව බයිස්කෝප් එකට සබ දෙන සිරාජ් සහොත් උදව් කරා ඒ ඔක්කොටම ස්තුති කරන්ඩ ඔනී. Adfly කරන කෙනෙක් ඉන්නව නම් පහලින් පොඩි comment එකක් දාන්ඩ එයාගෙ FB ලින්ක් එක කියලා මට පොඩි විස්තර ටිකක් දැන ගන්ඩ ඔනී.

හරි දැන් වල් පල් නැතුව ෆිලුම ගැන කියන්නම් මේ ෆිලුමේ අධ්‍යක්ෂණය වගේම තිර රචනය කරලා තියෙන්නේ T.N. Santhosh විසින් ඒ වගේම මේකේ ප්‍රධාන නළුවා විදියට Atharvaa Murali ගෞතම් ගේ චරිතය නිරුපනය කරනවා ප්‍රධාන නිළිය විදියට Catherine Tresa අනුගේ චරිතය නිරුපනය කරනවා මේ ෆිලුමට IMDb අගය 6.0 ක් හිමි වෙලා තියෙනවා.

ෆිලුමේ කතාව ගත්තොත් ගෞතම් ට තියෙනවා BBC එකේ වාර්තාකාරයෙක් වෙන්ඩ සිහිනයක් එයාගෙ හීනෙ විතරක් නෙමෙයි එයාගෙ තාත්තගේත් හීනෙ ඉතින් ගෞතම් ඔහොම ඉද්දි හොර සහතික ඉදිරිපත් කරලා අධ්‍යාපනයක් ගත්තා කියලා නඩුවකට අහු වෙනවා ඉතින් මේකෙන් ගෞතම්ගේ හැම සහතිකයක්ම රාජසන්තක වෙනවා ඉතින් ගෞතම් මේකට සම්බන්ද ය හොයන කතාව තමයි යන්නේ ඉතා කතාවා කිව්වොත් ෆිලුම බලන එකෙන් වැඩක් නැතුව යනවා.

මම බොහොම අමාරුවෙන් සබ කෙටුවෙත් ඉතින් මේ ලිපිය ලියනඩ ගියාම මට පිස්සු හදුනා බොහොම අමාරුවෙන් ලිපිය කෙටුවේ ලිපියෙත් වැරදි ඇති ඒවා ගණන් ගන්ඩ එපා ඉතින් ෆිලුම බලලා අනිවරෙන් comment එකකුත් ඇවිල්ලා දාලා යන්ඩ.

Kanithan (2016)on IMDb

 

 

400 MB (HD) කොපිය මෙතනින් බාගන්න

13A964DE78BDE6AAC36D4D2228500B1D82CD8469

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2C7A6A0C0BFD087F669217C366F3F18282EFAA1D
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද කවිදු ෂෙහාන් රත්විට” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>