Gotham [S02 : E19] with Sinhala Subtitles|ඇස්රයෙල්ගෙ මෙහෙයුම. [සිංහල උපසිරැසි...
ඔන්න එහෙනම් අදත් ගෝතම් අරගෙන මම ආවා. අද 19 වෙනි එපිය. තව කොටස් තව කොටස් තුනකින් මේ සීසන් එකත් ඉවරයි ඔන්න. ඉතින් අද කතාව ගැනත් කියන්න වචන නෑ. සුපිරි. අද පොඩ්ඩක් විහිළු ගතියකුත් තියෙනවා එපියෙ. මතකනෙ...
View ArticleKanithan (2016) with Sinhala Subtitles |නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]
මම මුලින්ම බාර ගත්ත සබ් එක නම් මේක නෙමෙයි වෙන ෆිලුමක් ඒත් සබ් එක ඉක්මනට දෙන්ඩ කියලා ගොන් වැඩක් කරා එක හින්දා ආය ශාන් සහෝට කියලා කියලා තමයි මේක ඉල්ලා ගත්තේ කොහොම උනත් මේක මගේ 1 වෙනි සබ් එක මම...
View ArticleMaalai Nerathu Mayakkam (2016) with Sinhala Subtitles |විවාහය දෙව්ලොවේදී...
ඔන්න යාළුවනේ තෝලා උපසිරැසියට නම් හුඟක් හොඳ බයිස්කෝප් ප්‍රතිචාර තියනවා. හුඟක් සතුටුයි. උපසිරැසිය දාලා දවස් තුනක් යන්න කලින් උපසිරැසිය බාගත්තු පන්දහසකට අධික රසික පිරිසට මාගේ හදපිරි ස්තුතිය පුද කර...
View ArticleThe Flash [S02 : E20] with Sinhala Subtitle |තිරණය මොකක්ද…… [සිංහල උපසිරැසි සමඟ]
බෙරී සුම්ට එයාගේ සම්පුර්ණ බලය දුන්නානේ. බලය නැතිවුනාම කොයි වගේද කියලා බෙරීට තේරෙන්නේ දැන් තමයි. එයා සාමාන්‍ය මිනිහෙක් විදියට හැමදේම කරගෙන යනවා. හැබැයි එයාට ප්‍රශ්නයක් තියෙනවා. කේට්ලන් දැන් ඉන්නේ සූම්...
View ArticleMarvel’s Agents of S.H.I.E.L.D. [S03 : E19] with Sinhala Subtitles |ක්‍රී...
ඔන්න අදත් පුරුදු විදියටම ශීල්ඩ් කතා මාලාවේ 19 වෙනි කතාංගයෙන් තමයි මේ හමුවෙන්නේ. අද ලිපිය දිගු කරලා වැඩිය කාලය අපතේ යවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. දැනටමත් පරක්කු වෙලා තියෙන ටිකේ, කතාව ගැන පොඩි ඉඟියක්...
View ArticleEvil Dead II (1987) with Sinhala subtitles |අවාසනාවන්ත මරණය II [සිංහල...
හැමෝටම තෙරුවන් සරණයි! ඔන්න ඉතින් කොහොම හරි කොහොම හරි එවිල් ඩෙඩ් දෙවනි ෆිල්ම් එකත් කරන්න පුලුවන් වුනා, පළවෙනි ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුන, එයාල හැමෝටම නිරෝගිකම ප්‍රාර්ථනා කරන අතර දෙවනි ෆිල්ම් එක මේ...
View ArticleBlindspot [S01 : E20] with Sinhala Subtitles |මායා! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අද Blindspot 20 වැනි කොටස ගෙනාව. තව කොටස් තුනයි ඉතුරු. කොටස් තුනකට මොනා වෙයිද කියන්න නම් දන්නෙ නෑ, ඒත් සෑහෙන වෙනසක් වෙයි වගේ. අද එක්තරා ගෑණුළමයෙක් ආගිය අතක් නැතුව පාරකින් හමුවෙනව. ඇය තමයි...
View ArticleFan (2016) with Sinhala Subtitles |උමතුවක් වූ රසිකත්වය!!! [සිංහල උපසිරැසි සමඟ]
සම්බන්ධතා කියන්නෙ හරිම පුදුම දෙයක්. සම්බන්ධතාවයක් ඇතිවුනොත් ඇතිවුනාම තමා. එහෙම වෙන්නෙ කොහොමද කියලනම් අහන්න එපා. “ආර්‍යන් ඛන්නා” කෝච්චියෙ 205 වෙනි මැදිරියේ ටිකට් නැතුවම මුම්බායට ඇවිත් මුම්බායෙ ජරාජීර්ණ...
View ArticleArrow [S04 : E20] with Sinhala Subtitles |මුලාරම්භයට සුදානම්… [සිංහල උපසිරැසි...
ඩේමියන්ගේ පලිගැනිම නිසා ඇරෝ ටිම් එකට ලෝරල්ව නැති වුනා. ඉතින් කතාවේ ලෝරල් කියන චරිතය නැතිවිමත් එක්ක අපිට එයාගේ අතිත මතකයන් ගොඩක් අපිට පහුගිය කොටසින් බලාගන්න පුලුවන් වුනා. ඒ හැම සිදුවිමක්ම හදවතට දැනෙන...
View ArticleCapture the Flag (2015) with Sinhala Subtitles |හඳට යෑම [සිංහල උපසිරසි සමඟ]
හැමෝම දන්නවනේ නීල් ආම්සුට්‍රෝන් හදට ගිය කථාව. මන් දැන් කියන්න යන්නේ ළමයි දෙන්නේකුයි සීය කෙනෙකුයි හදට ගිය කථාවක් ගැන. ඇත්තටම මේක ලස්සන ඇනිමේශන් කථාවක්. මේක imdb අගය 5.7 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා....
View ArticleFear The Walking Dead [S02:E02] with Sinhala Subtitle |අපි සියලු දෙනාම පසු...
ඔන්න යාලුවනේ මම අනෙක් කොටසත් ගෙනාව .චුට්ටක් විතර පරක්කු වුණා තමයි.කොහොමහරි මම සබ් එක ගෙනාවනේ දැන් .හරි කතාව පටන් ගන්න ඉස්සෙල්ලා මම පසුගිය කොටස ගැන පොඩි සාරාංශයක් දෙන්නම් .පළමු කොටසින් වුනේ එයාලා...
View ArticleThe Boy (2016) with Sinhala Subtitles |පිස්සු බෝනික්කා… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ දීර්ඝ කාලයකට පස්සෙ මම ඔයාලට සුපිරි ගනයේ හොල්මන් චිත්‍රපටයකට සබක් කරලා අරගෙන ආවා. මේ බයිස්කොප් එකට IMDb දර්ශකයේ 6ක අගයක් හිමි කරගෙන තිබෙනවා. ඔයාලට හිතා ගන්න පුලුවන්නේ. මේක හිමි වෙලා තියෙන...
View ArticleHail, Caesar! (2016) with Sinhala Subtitle |දුක්ගන්නාරාළ [සිංහල උපසිරසි සමඟ]
මේ අරන් එන්නේ පසුගිය පෙබරවාරි 5 වෙනිදා තිරගත වීම ඇරඹුණු Comedy, Mystery යන කාණ්ඩවලට අයත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටය භාර දුන්නේ හසන්ත අයියා. එයාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. සෑහෙන ප්‍රමාදයි. ඒ නිසා සමාව...
View ArticleFear The Walking Dead [S02:E03] with Sinhala Subtitle |අමුත්තෝද නැත්තන්...
ඔන්න යාලුවනේ ටක් ටක් ගාලා ඊළඟ එකත් ගෙනාව .දෙවෙනි ඒක ඉවර වෙච්ච ගමන් මම මේ පට පට ගාලා කරලා දැම්මා .ඔයාලා ආසාවෙන් මේ කතා මාලාව බලනවා කියලා මම විශ්වාස කරනවා .හරි එහෙනම් අපි මේක පැත්තට යොමු වෙමුකෝ .ඔයාලට...
View ArticleFathers and Daughters (2015) with Sinhala Subtitles |පියවරු සහ දූවරු [සිංහල...
කොහොමද යාළුවනේ. කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් එන්න අවස්ථාව ලැබුනා. අධ්‍යාපන කටයුතු එක්ක ටිකක් අපහසු වුනා. ඒකයි මේ උපසිරසියත් පරක්කුවට හේතුව. අද අරන් ආවෙ drama වර්ගීකරණයට අයත් වෙන චිත්‍රපටියත්. Fathers...
View ArticleSupernatural [S11 : E20] with Sinhala Subtitles |දෙවියන්ගේ ආගමනය… [සිංහල...
අහසේ දෙයියෝ නෑ කිය කිය හිටියා මිසක් මෙච්චර කාලයක් සුපර්නැචුරල් බලපු දෙයියව දැක්කේ නැහැනේ. අද කොටසට දෙවියෝ අදාළ වෙනවා. නමුත් ඉතිං සැබෑ ස්වරුපයෙන් නම් නෙවෙයි. ඔයාලට මතකද දන්නේ නෑ අපේ මේ සෑම් හා ඩීන්...
View ArticleKapoor and Sons (2016) with Sinhala Subtitles |අවුල් නැති පවුල් තියේද??...
එකෝමත් එක කාලෙක එක පවුලක් හිටියා. ඒ තමා කපූර් පවුල. හෙන පරණ ඉතිහාසයක් තියෙන පවුලක්ලු. මන්දා,දැනට එහෙ ඉන්න නාකියා තමා කියන්නේ 1921 පටන් පැවත එනවයි කියලා. බොරුද කොහේදෝ. කොහොමින් කොහොමින් හරි මිනිහගේ ඔය...
View Article10 Cloverfield Lane (2016) with Sinhala Subtitles |උමතු ලොවක, උමතු බංකරයක…....
ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන එන්න තමයි මේ සුදානම. මේක 2008 ලොවම හෙල්ලූ Cloverfield චිත්‍රපටයේ දෙවැනි ගමන ලෙස තමයි නිකුත් වෙන්නේ. නමුත් ලෝකයට එම චිත්‍රපටයේ ඇති වුන සිද්ධිය...
View ArticleThe 100 [S03 : E14] with Sinhala Subtitles|අපේක්ෂා සුන්වෙයි… [සිංහල උපසිරැසි...
කොහොමද ඉතින් කස්ටියටම.හොදයි එහෙමනම් ඔන්න අදත් ආව දවසෙම සබ ඉවරයක් කළා. දැන් වෙලාව රාත්‍රී 8.35යි.කට්ටියට මතක ඇතිනේ පෙර සිදුවීම්.ඒ නිසා මම මතක් කරන්න යන්නේ නැහැ.ආ තවත් එන්න නියමිත කොටස් ද්විත්වයක්...
View ArticleMidnight Special (2016) With Sinhala Subtitles|රාත්‍රී කාලයේ පමණක් අවදිවන...
මේ අවුරුද්දේ නිකුත් කරපු ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ.කාර්යබහුලත්වයත් එක්ක මේක දෙන්න ටිකක් පරක්කු වුනා. ඒ කොහොම හරි ඔන්න මේක අද ඉවරයක් කළා. මේකට imdb අගයත් 7ක් විතර හම්බෙලා තියනවා. කතාව යන්නේ විශේෂ...
View Article