Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

High-Rise (2015) with Sinhala Subtitles |ගොඩනැගිල්ලක ඉරණම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියටම…. හොදින් ඉන්නව කියල හිතනව.කොහොම කොහොම හරි ඔන්න මම 10 වන උපසිරසියත් අරගෙන ඇවිල්ල. මට හිතාගන්නවත් බෑ මම 10ක් කරාදවත් කියල. කොහොමහරි ඒක වෙලා. ඉතින් මම මේ උපසිරසි 10 අරන් ආවෙ මාස 2ක්...

View Article


Image may be NSFW.
Clik here to view.

The Originals [S03 : E19] with Sinhala Subtitles |තවත් නොනවතින අහිමිවීම්…...

ලූෂියන්ගේ හපාකෑමෙන් පස්සේ කැමීල්ට උදේ වෙද්දී සිහිය එනවා. නමුත් ඉතින් එයාගේ ලේත් බීලා. මේ ගැන මුලින්ම ක්ලවුස් දැනගන්නවා. මේ පවුලේ හැම කෙනෙක්ම වගේම මාසෙල්, ඩවීනා මේ අයත් උත්සහ කරන්නේ කැමීල්ව බේරගන්න....

View Article


Image may be NSFW.
Clik here to view.

DCs Legends of Tomorrow (2016) [S01 : E14] with Sinhala Subtitles|කාල...

කණ්ඩායමේ කට්ටිය 2166ට එනවා සැවේජ්ව අල්ලගන්න. මොකද ඒ කාලේදී තමයි සැවේජ් ඉන්නව කියල හරියටම පැහැදිලි හෝඩුවාවක් තියෙන්නෙ. ඉතිං සැවේජ්ව අල්ලන්න යන ගමනේදී මෙයාලට සැවේජ්ට ගොඩක් කිට්ටු කෙනෙක් මුනුගහෙනවා. එයා...

View Article

Image may be NSFW.
Clik here to view.

Star Trek: First Contact (1996) with Sinhala subtitles |තරු ගණදුර –පළමු...

සුභ දවසක් වේවා හැමෝටම ! මගේ දෙවනි උපසිරැසි නිර්මාණය විදිහට මම අරගෙන ආවේ “Star Trek” කතා මාලාවේ 8 වෙනි කතාව වන “Star Trek: First Contact” කියන 1996 දී තිරගත වුන සලරුව.එහෙමත් නැත්නම්  “Star Trek, The...

View Article

Image may be NSFW.
Clik here to view.

Young Justice [S01:E08] with Sinhala Subtitles |ආදරය කියන්නෙ මට උරුම දෙයක්...

යන්ග් ජස්ටිස් එකේ හඩ කැවීමට දාය වෙන්නෙ මෙන්න මේ අය… Jesse Maccartney -robin.Danica Mackeller – megan , Nolan North-super boy , Khary Phayton -aqualad  ,  Jason Spisak – kid flash , Stephenie Lemelin...

View Article


Image may be NSFW.
Clik here to view.

Home Invasion (2016) with Sinhala Subtitles |නිවෙස් මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

යාලුවනේ සැහෙන කාලෙකට පස්සේ මම  ENGLISH ෆිල්ම් එකක් එක්ක ඔයාලව හම්බෙන්න අවා මේක අලුත් ෆිල්ම් එකක්.  මේක පෙබරවාරි 02 තමයි  රිලීස් උනේ  මේකේ IMDB අගය 5/10 . මේකේ මයික්ගේ චරිතය කරන්නේ jason patric...

View Article

Image may be NSFW.
Clik here to view.

Army of Darkness (1992) with Sinhala subtitles |අවාසනාවන්ත මරණය III...

හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා! කොහොම හරි ඉතින් එවිල් ඩෙඩ් තුන්වෙනි ෆිල්ම් එක කරල ඉවරයි, දෙවනි ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුන, එයාලට ඉතින් එකෙන්ම ස්තූතියි කරනවා, ඒ වගේම මේ ෆිල්ම් තුන මට භාර දුන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

Young Justice [S01:E09] with Sinhala Subtitles |අමතක වූ මතකය. [සිංහල උපසිරසි...

9වන කොටසනම් ඉතින් මරු.මතකය කියන්නෙ ගොඩක් සුවිශේෂී දෙයක්.ඒක නැතිවෙනවා කියන්නෙ ඉතින්  ඇගෙන් කෑල්ලක් යනවා වගේ.ලෝකයේ මතකය අමතක වුණ අය ගොඩක් ඉන්නවා.ඒගොල්ලො ගොඩක් විදවනවා. මේ කොටසෙත් එහෙමයි,හැමෝගෙම මතකය...

View Article


Image may be NSFW.
Clik here to view.

When the Game Stands Tall (2014) with Sinhala Subtitles |ක්‍රීඩාවෙන් එහා…...

  කොහොමද කට්ටිය? මේ මගේ දෙවනි උපසිරැසිය. මම කළින් කලේ The wrestler කියන චිත්‍රපටය. ආසාව නිසාමයි තවත් එකක් කරන්න හිතුවේ. වැඩත් එක්ක ප්‍රමාද උනොත් කට්ටියගේ රස වින්දනයට බාධා වෙන නිසාමයි මම ටිකක් පරණ එකක්...

View Article


Image may be NSFW.
Clik here to view.

Game of Thrones [S6E03 – Oathbreaker] with Sinhala Subtitle (18+) |දිවුරුම්....

හොඳයි කොහොමද කට්ටියටම? හැමෝගෙම වගේ බලාපොරොත්තු සඵල කරමින් ජෝන් ස්නෝව් නැගිට්ට නොවැ. හරි එහෙනම් එතන ඉඳන් අද කොටස අපි බලමු. කලින් කොටසෙදි ටික දෙනෙක් හරි මම අහපු දේට පිළිතුරු දීලා තිබ්බනේ. ඒ හින්දා ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

Tremors (1990) with Sinhala Subtitles |බින්කුන්ඩෝ [සිංහල උපසිරසි සමඟ]

                 ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් මමත් මගේ පළමු උපසිරැසිය අරගෙන ආවා , මේක බාර ගත්තේනම් ජනවාරි මාසේ . කරුමේ කියන්නේ බාරත්තේ ජනවාරි 23 . බයික් ඒක පෙරලා ගත්තා 24 වෙනිදා. දකුණු අත කඩාගෙන මොන...

View Article

Image may be NSFW.
Clik here to view.

Young Justice [S01:E10] with Sinhala Subtitles |චෙශර් හා රාස් අල්ගුල් ලෙක්ස්ව...

දැන් යන්ග් ජස්ටිස් එකට ගෝලයෝ ගොඩක් ඉන්නවනෙ බැට්මෑන්ගෙ ගෝලයා වන රොබින්,ෆ්ලෑෂ්ගෙ ගෝලයා වන කිඩ් ෆ්ලෑෂ්,මාර්ශන් මෑන් හන්ටර්ගේ ලේලි වන මිගෑනුත්,ඇක්වාමෑන්ගෙ ගෝලයා වන ඇක්වාලෑඩුත්,ග්‍රීන් ඇරෝගෙ ලේලි වන...

View Article

Image may be NSFW.
Clik here to view.

Croft (2013), Tom Clancy’s the Division: Agent Origins (2016),The Punisher...

           පොරොන්දු වෙච්ච විදිහටම ඔන්න ඉක්මනට තුන්වෙනි උපසිරසියත් අරගෙන ආවා.තුන්වෙනි එක වෙනුවෙන් තුනක්ම අරගෙන තමයි මේ එන්නෙ.හැබැයි මේවා කෙටි චිත්‍රපට.හැබැයි විශේෂයෙන් කියන්නම ඕනේ, මේවා කෙටි චිත්‍රපට...

View Article


Image may be NSFW.
Clik here to view.

The Blacklist [S03 : E21] with Sinhala Subtitles |සූසන් හාග්‍රේව් [සිංහල...

හොදයි එහෙම නම් අද මේ එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ තුන්වෙනි සීසන් එකේ 21 වන කතාවත් එක්කයි.   පසුගිය සතියේ අන්තිමට රෙඩින්ටන් අරාම් එක්ක එකතු වෙලා ලිස්ගේ මිනීමරුවන් හොයන වැඩේට කැමති උණානේ. ඒ වගේම හැරල්ඩ්...

View Article

Image may be NSFW.
Clik here to view.

Young Justice [S01:E12] with Sinhala Subtitles |ජලය හා ගින්දර [සිංහල උපසිරසි...

11වන එක බලන්න ඇති කියලා හිතනවා.මේ යන්ග් ජස්ටිස් කියන්නෙ පිටරට මිනිසුන් ගොඩක් ආදරය කරපු කතාවක්.12වන කතාවට ඉතින් අපි යමුකො. ආර්ටමස් හන්ගගත්ත ලොකු රහසක් තියනවා .ඒ වගේම ඒගොල්ලො ඉන්න ගුහාව 2ක් ආක්‍රමණය...

View Article


Image may be NSFW.
Clik here to view.

Colony [S01:E08] with Sinhala Subtitles |පාවාදීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අටවෙනි  කොටසත් අරගෙන ආවා.. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු.  ස්නයිඩර් මරන්න ආවේ බුසර්ඩ් කියලා කස්ටිය දැනගත්තානේ. ඒ වගේම එයා බොරු මරණයක් කරල පෙන්නුවනේ. ඒත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Tremors 5: Bloodlines (2015) with Sinhala Subtitles |බින්කුන්ඩෝ 5 –මිනීමරු...

  ඔන්න යාලුවනේ මම මගේ දෙවන උපසිරසියත් අරගෙන ආවා . හැබයි කියපු විදියට මම ඉස්සෙල්ලම දීපු චිත්‍රපටිය වන Tremors එකේ දෙවැනි එක වන Tremors 2: Aftershocks (1996) නෙවි . එකේම පස්වන කොටසවන Tremors 5:...

View Article


Image may be NSFW.
Clik here to view.

Penny Dreadful [S03 : E02] with Sinhala Subtitles |මෘගයින් ළඟින් සහ දුරින්....

ඉතින් කොහොමද ඔයාලට? මට නම් මේ පහුගිය දවස් කීපය සෑහෙන්න අපලයි මොකද අනතුරු වෙනවා කියන දේවල් වෙන්නේ අපිට කියලා නෙමෙයිනේ, දැනට සතියකට කිට්ටු වෙන්න ඉන්නේ ඇඳ උඩට වෙලා. පේන විදියට මට ඇකැඩමික් කරගන්න වෙන්නෙ...

View Article

Image may be NSFW.
Clik here to view.

Arrow [S04 : E21] with Sinhala Subtitles |න්‍යෂ්ටික ප්‍රහාරය … [සිංහල...

කොහොමෙන් කොහොම හරි ඩේමියන් හිරෙන් පැන්නා. හැබැයි එයාව හිරෙන් නිදහස් කරගත්තෙ නැති එකට HIVE එකත් එක්ක ගොඩක් තරහෙන් ඉන්නේ. කොච්චරද කියනවා නම් ඒකෙ නියෝජිතයෝ දෙන්නෙකුත් එයා මරලා දැම්මා. ඩාර්ක්ට ආයෙමත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Vetrivel (2016) with Sinhala Subtitles |මේ වගේ අයියලා ඉන්නකම්..ආදරය...

සුපිරි තරු රඟපෑවොත් විතරයි හොඳ ෆිලුම් නිර්මාණය වෙන්නේ කියලා හිතන අයට හොඳ පිළිතුරක් මම අද රැගෙන ආවා. ෆිලුම බාරගද්දි මමවත් හිතුවේ නෑ මේ ෆිලුම මෙච්චර හොඳ ඇති කියලා නමුත් උපසිරැසිය කරගෙන මැදක් යද්දී මෙය...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>