Image may be NSFW.
Clik here to view.
11වන එක බලන්න ඇති කියලා හිතනවා.මේ යන්ග් ජස්ටිස් කියන්නෙ පිටරට මිනිසුන් ගොඩක් ආදරය කරපු කතාවක්.12වන කතාවට ඉතින් අපි යමුකො. ආර්ටමස් හන්ගගත්ත ලොකු රහසක් තියනවා .ඒ වගේම ඒගොල්ලො ඉන්න ගුහාව 2ක් ආක්‍රමණය කරනවා,ඒ රොබෝලා දෙන්නෙක්. ඒ වගේම මිගෑන් මැරෙන්නත් යනවා. මේ ආක්‍රමණය නවත්වන්න ඉතුරු වෙන්නෙ රොබින්, ආර්ටමසුයි විතරයො, අනිත් අයව මොකද අල්ලගන්නවනෙ,
තව ටිකක් යද්දි මේ කතාවට අලුතෙන් 2කෙත් එනවා, මම ඒ කවුද කියලා කියන්න යන්නෙ නෑ. හැබැයි එක්කෙනෙක්ට රොබින් ආදරය කරනවත් එක්ක.මේ ආලෝකය කියන දේ ඕගොල්ලොන්ට ලොකු ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒත් ඒ ප්‍රශ්නෙ පස්සෙ විසදෙයි.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.