ඔන්න මම අටවෙනි කොටසත් අරගෙන ආවා.. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු. ස්නයිඩර් මරන්න ආවේ බුසර්ඩ් කියලා කස්ටිය දැනගත්තානේ. ඒ වගේම එයා බොරු මරණයක් කරල පෙන්නුවනේ. ඒත් විල් ඒක ඇත්ත එකක් කියලා හිතුවේ නෑ. ඒ වගේම කැති ගැන තීරණයක් ගන්න කියලා කුයිලි කිවුවට බුසර්ඩ් එයාව මරන්නේ නෑ. ඒ වගේම කැති ට සහ විල් ට එයාලගේ පුතා ගැන හෝඩුවාවක් ලැබෙනවා. ඒ ටික තමයි උනේ.
එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු.
කැරැල්ලේ කස්ටියගේ කෙනෙක් එනවා විල් ව මුණගැහෙන්න. ඒ කෙනා ඇවිල්ල කියනව බුසර්ඩ් ඉන්න තැන ගැන කියන්නම් කියලා,.. ඒ කෙනා කවුද? ඒ කෙනා ඇයි එහෙම කියන්නේ? එයාට මොනවද ඕනේ? ඒ වගේම එයා කියන්නේ ඇත්ත ද? මේකෙන් විල් ට ලැබෙන වාසිය මොකක්ද? අද කොටස බලන්න එහෙනම්..
එහෙනම් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු. එතකන් ජයවේවා…
320 downloads
<<Previous Episode All Episodes Next Episode>>