Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The 100 [S03 : E14] with Sinhala Subtitles|අපේක්ෂා සුන්වෙයි… [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The 100 S3P1

කොහොමද ඉතින් කස්ටියටම.හොදයි එහෙමනම් ඔන්න අදත් ආව දවසෙම සබ ඉවරයක් කළා. දැන් වෙලාව රාත්‍රී 8.35යි.කට්ටියට මතක ඇතිනේ පෙර සිදුවීම්.ඒ නිසා මම මතක් කරන්න යන්නේ නැහැ.ආ තවත් එන්න නියමිත කොටස් ද්විත්වයක් පමණයි.ඒ කියන්නේ ලබන සතියේ අවසානය ආරම්භ වෙන්න යන්නේ.

හොදයි.පෝලිස්වල දරුණු ලෙස වදහිංසා ක්‍රියාත්මක වෙනවා යතුර නොගන්න පිරිසට.මේ අතරේ හිර කරලා ඉන්න පයික්,ජෝන් සහ ඉන්ද්‍රා ඇතුළු පිරිස හිරෙන් පැනගන්න සමත්වෙනවා.මර්ෆිගේ අදහස අනුව ජාහා ගෙනියන ගමන්මල්ල විනාශ කරන්නයි කට්ටිය යන්නේ.මේ අතරේ ආකේඩියාවේ රේවන් පිස්සුවෙන් වගේ වැඩ ඇලිගේ කේතය ගැන තොරතුරු එකතු කරගන්න.ඔහොම ඉන්න අතරේ රේවන්ට අහුවෙනවා සිටඩෙල් කියලා එකක්.ඇලි ඒකට බළකොටුවක වගේ ආරක්ෂාවක් දීලා තියෙන්නේ.

ක්ලාක් කොච්චර පෙරැත්ත කළත් ලූනා කැමති වෙන්නේ නැහැ කමාන්ඩර් වෙන්න.ඒ පාර ක්ලාක් තීරණේ කොරනවා බලෙන් හරි වැඩේ කරන්න.බලමුකෝ හරියයිද කියල. ඇලි ලූනා ඉන්න තැනටත් කඩා පයිනවා.

එහෙමනම් කස්ටිය බාගෙන බලලා වෙනදා මෙන්ම අදහසක් දාගෙන යන්නකෝ.ලබන සතියේ අවසානය පළමු කොටහින් හමුවෙමු.එතෙක් ඔබට ජය.

The 100 (2014) on IMDb

 

 

255 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

59FE2D43775BAED25FE6F61E9C79B852DB500919

311 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

DF6E7886634F0EA4C0E24D47B7D24C5F578E681D
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                               All Episodes                                    Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles