Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Evil Dead II (1987) with Sinhala subtitles |අවාසනාවන්ත මරණය II [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Evil Dead II (1987)

හැමෝටම තෙරුවන් සරණයි! ඔන්න ඉතින් කොහොම හරි කොහොම හරි එවිල් ඩෙඩ් දෙවනි ෆිල්ම් එකත් කරන්න පුලුවන් වුනා, පළවෙනි ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුන, එයාල හැමෝටම නිරෝගිකම ප්‍රාර්ථනා කරන අතර දෙවනි ෆිල්ම් එක මේ විදිහට විස්තර කරන්නම්, වැඩිය විස්තර කරන්න අවශ්‍ය නෑ ෆිල්ම් එක බලපු අය ගොඩක් ඉන්න හින්ද, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1987 මාර්තු මාසෙ 13 වෙනිද, IMDB අගය, කලින් ෆිල්ම් එක වගේම ඉහළ අගයක් ගන්නව, 7.8 ක් විදිහට, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ සුපුරුදු Sam Raimi, ප්‍රධාන චරිතය රඟපාන්නෙ Bruce අයියම තමයි, මීට වඩා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, සබ් එකේ අවුලක් තිබුනොත් සමාව ඉල්ලන ගමන්ම සියලුම දෙනාගෙ බලාපොරොත්තු ඉටු වේවා !

Evil Dead II (1987) on IMDb

 

 

700 MB (BluRay) කොපිය මෙතනින් ගන්න

2FE2A0D9145202631FE7AB68680FE6B83732D1F6

1.3 GB (BluRay) කොපිය මෙතනින් ගන්න

C0409123F07BDABA9FF7829818494FDCBF8E9967
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>