Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Blindspot [S01 : E20] with Sinhala Subtitles |මායා! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

ඔන්න එහෙනම් අද Blindspot 20 වැනි කොටස ගෙනාව. තව කොටස් තුනයි ඉතුරු. කොටස් තුනකට මොනා වෙයිද කියන්න නම් දන්නෙ නෑ, ඒත් සෑහෙන වෙනසක් වෙයි වගේ.  😀

අද එක්තරා ගෑණුළමයෙක් ආගිය අතක් නැතුව පාරකින් හමුවෙනව. ඇය තමයි මායා. මායා කියන්නෙ කවුද? ඇයි ඇය පාරකින් හමුවුනේ? අද කට්ටියට ඉතුරුවෙන්නෙ මේවට උත්තර හොයන්න. ඒ අතරෙ මේෆයර්ගෙ අළුත් පෙම්වතියව හමුවෙන්නත් නියමිතයි.

අපි බලමු එහෙනම් මොනාද වෙන්නෙ කියල. ඊළඟ කොටසින් හමුවෙමු! වෙනද වගේම කමෙන්ටුවක් දාගෙනම යන්න. 😛

 

Blindspot (2015) on IMDb

 

 

200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

93F9F1831C1BA832F1F096589C810CB6A8CFB087

281 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

525A50D560B5D4862E509C74A55ABADFDC93E30C
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>