හැමෝම දන්නවනේ නීල් ආම්සුට්‍රෝන් හදට ගිය කථාව. මන් දැන් කියන්න යන්නේ ළමයි දෙන්නේකුයි සීය කෙනෙකුයි හදට ගිය කථාවක් ගැන. ඇත්තටම මේක ලස්සන ඇනිමේශන් කථාවක්. මේක imdb අගය 5.7 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. අධ්‍යකෂක වරයා ලෙස කටයුතු කරලා තියෙන්නේ Enrique Gato . මේක ලියලා තියේනනේ Patxi Amezcua Jordi Gasull කියන දෙන්නයි.
කථාවේ එන සීයා ගෙදර අයත් එක්ක තරහ වෙලා තනියමයි ජීවත් වෙන්නේ. මෙයා නිකන් කෙනෙක නොවයි ගගනගාමියෙක්. ඉතින් එයාගේ පුතාගේ පුතා නැත්තම් මුනුබුරා එයාගේ සීයයි, තාත්තයි යාළු කරන්න මාර ගේමක් දෙනවා. ඒ අතර එයාල හදටත් යනා. තව කාර්සන් කියන කෝටිපතියා හීලියම් 3 බලශක්තිය හොයාගෙන හදට යනවා අන්තිමට ලොකු සටනකුත් වෙනවා. කථාව බලලලම දැන ගමු මොනාද වෙන්නේ කියලා. ඇත්තටම මේක මගේ පලවෙනි සබ් එක. කාලෙක ඉදන් ආසාවක් තිබුනා සබ් එකක් කරන්න ඉතින් ඒක ඉෂ්ට වෙනවා මේකත් එක්ක. පලවෙනි සබ් එක නිසා වැරදිත් ඇති කියන ගමන්ම මන් සමුගන්නවා ඔබට ජය.
1230 downloads