Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Kill command (2016) with Sinhala Subtitles |මිනීමරැ යන්ත්‍ර…. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

ඔන්න යාලුවනේ අායේ ආවා පට්ටා ඉන්ගිරි ෆිලුමක් අරගෙන. මේක ඇවිත් විද්‍යා ප්‍රබන්ධ ෆිලුමක්.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Steven Gomez විසිනී. මේකේ IMDB අගයනම් 5.9 වෙනවා. නමුත් මගේ හැගීම නම් මේකට මීට වඩා අගයක් ලැබෙන්න ඕනා කියන එක.මේ ෆිලුම විමා අයියා තමා හොයලා දුන්නේ….කට්ටිය කොහොම හරි මේක බාගෙන බලන්න පට්ටා ෆිලුමක්….ඇති ඇති කතාව පැත්තට හැරෙමුකෝ දැන්.

මේකේ කතාව යන්නේ හමුදා බටයන් කිහිප දෙනෙක් වටා සහ මිල්ස් කියලා ලස්සන අක්කියෙක් වට. මිල්ස්ගේ රස්සාව ඇවිත්.. එක්කෝ ඕනේ නැ ඒක ෆිලුම බාලලම හොයාගන්නකෝ.. මෙයාලා යනවා පුහුණු කදව්රකට දවස් දෙකකට. එතනදි තමා මේ රොබොවරැ කතාවට එන්නේ. මෙයාලා රොබෝවරැ එක්ක ලොකු ගේමක් දෙනවා. මේ රොබෝවරැ හැදුවෙ කව්ද? මොකක් සදහාද හැදුවේ? මෙයාලා ඇයි මිනිස්සු මරන්න හදන්නේ? මේ සොල්දාදුවන් සහ මිල්ස්ට මෙතනින් බෙරිලා යන්න පුළුවන් වෙයිද? මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ෆිලුම බලලම හොයා ගන්කකෝ…… ආ… මේ මගේ දෙවන උපසිරස වැරදි ඇති.එහෙනම් අදට මම යනවා අායේ දවසක තවත් ලස්සන ෆිලුමක් අරන් එන්නම්කෝ…. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.

බයිස්කෝප් මන්සලට ජයෙන් ජය !

 

Kill Command (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා ගැළපේ

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>