Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Term Life (2016) with Sinhala Subtitles |මංකොල්ලයක් පසුපස… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Term Life (2016)

ඉතින් හුග දවසකට පස්සේ තවත් ෆිලුමක් අරන් ආවා.ඉතින් සමීර කරුණාරත්න අයියා තමා මේක කරන්න කියලා බාරදුන්නේ දැන් ගොඩ දවසකට කලින්.ඔහුට ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම හොයාල දුන්නාට.ඒත් මේක ඉක්මනට දෙන්න බැරිඋනා.ඒකටගොඩක් සමාවෙන්න ඕනේ.මොකද වෙසක් ඒක දවස් ටිකෙයි ඉස්සල්ලයි පොඩි වැඩකට යෙදිලා හිටියේ ඒක නිසයි මේක දෙන්න පරක්කු වුනේ.කොහොම කොහොමහරි අද තමා වැඩේ අද උදේ තමා වැඩේ ඉවරකරේ.ඉතින් මේ ෆිලුම තිරගතවීම ආරම්භ කරේ අප්‍රියෙල් 29 වනදා.Crime Drama වර්ගයට අයිති වෙන මේ ෆිලුමේ IMDb අගය 5.4 ක් වෙනවා. ඒ කියන්නේ හොද ෆිලුමක්නේ ඉතින්..

එහෙනම් කතාවේ ජුන්ඩක් කියන්නම්කො….

ඉතින් මේ කතාව දිවෙන්නේ නික් බැරෝ කියන්න කෙනා සහ එයාගේ දුව වටා.නික් බැරෝ කියන්නේ මංකොල්ලකෑම් සැලසුම් කරන්නෙක්.ඔහු ඒවා හදලා ගැනුම්කරුවන්ට විකුනනවා.ඒක තමා එයාගේ රස්සාව.ඒවගේ එයාගේ දුව එයාගෙන් ඈත්වෙලා ඉන්නේ.මේකේ වෙන්නේ ඔහු සැලසුම් කරන මංකොල්ලකෑමක් නිසා ඔහුගේ ගැනුම්කරුවන් මැරෙනවා.ඒවගේම ඒ අතර ඔල්කු මැරයෙක්ගේ පුතෙකුත් වෙනවා.ඒවගේම ඔවුන්ව සලසුම් කරලා මරන්නේ කීනන් කියලා රහස් පරීක්ෂක වරයෙක්.ඔහු මේකට නික් බැරෝව ගාවනවා.ඒ නිසා අර වික්ටර් කියන මැරය එයයි එයාගේ දුවයි හොයාගෙන එනවා ඔවුන්ව මරන්න.

ඉතින් මේ කතාව පුරාවට සිද්දවෙන්නේ ඔවුන්ගෙන් ඔහුයී ඇයයි බේරෙන්නේ කොහොම කියලා වගේම මේ සැලසුම පිටිපස්සේ ඉන්න කීනන් හොයාගෙන වැරැද්දෙන් නිදහස් වෙන අයුරුයි. ඔන්න ඕක තමා කතාවේ සාරාංශය..ඉතුරු ටික ඔයාලට බාරයි.

එහෙනම් මම ගොහින් එන්නම්..

ජයවේවා!!!!

Term Life (2016) on IMDb

 

 

සියලුම WEB පිටපත් සඳහා උපසිරැස අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>