Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Sharknado 3: Oh Hell No! (2015) with Sinhala Subtitles |රත්තරන් දම්වැල් කියත අතින් ගත් පුත්ගලයා හා මොරකුනාටුව [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Sharknado 3-Oh Hell No! (2015)ඔන්න ඉක්මනටම දෙවැනි උපසිරස ගැන්වීමත් අරගෙන ආවා. පලවෙනි උපසිරස ගැන් වූ චිත්‍රපටය  නරබන්න ඇති කියල්ල හිතනවා The Challenger. එක නැරබු අයට ස්තුතිය. නැරබු නැති අයට එය නරබන්න කියන ගමන්ම …අපි එහෙනම් කතාව පටන් ගමු… 

මෙන්න මේකයි කතාව බොහෝ ඇත අතීතයේ සිටම. ඇත්තටම එච්චර අතීතයක් තිබුණා නැහැ මේ කතාවට හරි දැන් ඕන් නැති දේවල්  කියවන් නැතුව මන් කතාව කියන්නම්කො…මේ කතාමාලාවට චිත්‍රපට කිහිපයක්ම තියෙනවා ..එකෙන් එකක් තමයි මන් අරගෙන අවේ මේ චිත්‍රපට 2015 තමයි එලියට අවේ. ටිකක් පරණයි එත් කතාවනම් කම්මැලි නැතුව බලන්න පුළුවන්..මේ චිත්‍රපටය imdb 4.2 අගයක් තමයි ලබාගෙන තියෙන්නේ. කතාවෙන් පොඩ්ඩක් කියන්නම් කෝ.
මේකත් වෙන්නේ ඇමරිකානුවන්ටම තමයි..කුණාටුවක් එනවා. ඒ කුනාටුවත් එක්කකම මොරුත් එනවා ඒ මෝරුන් කරන විනාශය ඒ වගේම මේ සුලිසුලග කරන විනාසය තමයි මේ කතාවට මුල්වෙලා තියෙන්නේ...ෆින් කියන්නේ ජනාධිපතිතුමාගෙන් පවා මෝරුන් සමග සටන් කර සම්මානයක් ලබා ගත්ත කෙනෙක්..ඔහුගේ බිරිදට ළමයෙක් හම්බවෙන්න ඉන්නේ ..කොහොම හරි මෙයාගේ වැඩිමහල් දුවට අවුරුදු 18 සම්පුර්ණ වූන එකට දුවයි අම්මයි අච්ච්යි යනවා  සතුටු උයනකට..හොදින් කාලය ගතකරන කොටම මේ මොර කුනාටුවාට මොවුන් කොටුවෙනවා .. ඔවුන්ට මෙන් ගැලවෙන්න පුලුවන්ද? මේ මොර කුනාටුව නතර කරන්න පුළුවන් වෙයිද? ඒවගේම ෆින් තව පාරක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් වෙයිද?මේ ප්‍රශ්ණ වලත් උත්තර වගේම ඔවුන් තම ජීවිතය රැක ගන්න මොනවගේ දේවල් කරනවද කියලා ඔයාලට දැනගන්න පුළුවන්. මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම…වැරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා..ඊලග උපසිරසෙන් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…

 

 

Sharknado 3: Oh Hell No! (2015) on IMDb

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>