Beverly Hills Chihuahua 2 (2011) with Sinhala Subtitles |සල්ලිකාර බල්ලෝ 2...
ආයුබෝවන් හැමදෙනාටම , ඔන්න ඉතින් ලකී සෙවන් , මගේ හත්වන උපසිරසියත් මම ගෙනාව . කියපුවිදියටම Beverly Hills Chihuahua චිත්‍රපට මාලාවේ දෙවැනි කොටස. ඔයාල සමහරක් දෙනා DISNEY චිත්‍රපට වලට අසා නැති වෙන්න...
View ArticleSharknado 3: Oh Hell No! (2015) with Sinhala Subtitles |රත්තරන් දම්වැල් කියත...
ඔන්න ඉක්මනටම දෙවැනි උපසිරස ගැන්වීමත් අරගෙන ආවා. පලවෙනි උපසිරස ගැන් වූ චිත්‍රපටය නරබන්න ඇති කියල්ල හිතනවා The Challenger. එක නැරබු අයට ස්තුතිය. නැරබු නැති අයට එය නරබන්න කියන ගමන්ම …අපි එහෙනම් කතාව...
View ArticleFringe [S01 : E03] with Sinhala Subtitles |භූත ජාලය… [සිංහල උපසිරසි සමඟ]
හරි යාලුවනේ මතකයිනේ කලින් කොටසේ මොකද උනේ කියලා.මෙකොටස ටිකක් විතර වෙනස්.මේ කතාවේ වෙනස් පැත්තක් ගැන අපිට හිතන්න සලස්වනවා මේ කොටස අවසන් වෙද්දී.මේ කතාව ආරම්භ වෙන්නේ බසයකට කෙරෙන අමුතුම විදියේ...
View ArticleShree 420 (1955) With Sinhala Subtitles |ශ්‍රීමත් කපටියා [සිංහල උපසිරසි සමඟ]
ඉරිච්චි ජපන් සපත්තු දාගෙන ඉංග්‍රීසි කලිසමක් ඇඳගෙන රුසියානු තොප්පියක් දාගත්තු හින්දුස්තානි හදවතක් තියෙන කාත් කවුරුවත් නැති අනාථයෙක් උනු රන්බීර් රාජ් බොම්බායට එන්නෙ එයාගෙ වාසනාව හොයාගෙන. දුප්පත්කම නිසාම...
View ArticleScorpion [S02 : E24] with Sinhala Subtitles |ටෝබිව බේරාගන්නවද නැද්ද…? [සිංහල...
සබ් එක හොයලා දවස පටන් ගන්න මල්ලීලාටත්, මේ වෙද්දි ඉංග්‍රීසි කෝස් කරන අයියලාටත්, ඒ වගේම ඉවසීම ප්‍රගුණ කරපු සිංහල සබ් එක්ක ස්කෝපියන් බලන සංගමයේ බහු ජනී ජනයාගේ හිත සුව පිණිස මාස්පුර්ණය ගතවී ටික දවසක්...
View ArticleTriple 9 (2016) with Sinhala Subtitles |ට්‍රිපල් 9 මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් ටික දවසකට පස්සෙ මේ එන්නෙ තවත් සුපිරි ෆිලුමක් අරගෙන. හැබැයි ගොඩක් පරක්කුයි. ඒ ගැන සමාව ඉල්ලනවා මුලින්ම. ගොඩක් කාර්යබහුල කාලයක සබක් කොටන්න වෙලාව හොයාගන්නෙ බොහොම අමාරුවෙන්. ඒ විතරක් නෙවෙයි...
View Article12 Monkeys [S02 : E06] with Sinhala Subtitles |අමරණීය යෝ [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හය වෙනි කොටසයි. මේ කොටස නම් හොදටම පරක්කු වුණා. මේ සතිය සෑහෙන්න කාර්යය බහුල සතියක් වුණා. ඉතින් වෙනද වගේම මේ සතියෙත් සමාවෙන්න. ඒත් සැකයක් තියාගන්න එපා. මම කොහොම හරි මේ...
View ArticleInto the Wild (2007) with Sinhala Subtitles |ඇලැස්කාව බලා |[සිංහල උපසිරසි සමඟ]
මේක මගේ පලවැනි උපැසිරැසි ගැන්වීමයි. මේ ෆිල්ම් එකට තියෙන ආසාවම නිසයි මේ සබ් එක ලියන්න හිතුවේ. මේ ෆිල්ම් එකට කලින් ලින්ක් එකක් සයිට් එකේ දාලා තිබුනට සිංහල සබ් එකක් කවුරුත් කරලා තියුනේ නැ. ඉතින් ක්ශනිකව...
View ArticleHoudini and Doyle [S01 : E01] with Sinhala Subtitles |“අවතාරයක් කල මිනීමැරුම”...
ෆිලුම් 10කට සබ් හදපු මම අද මේ ලෑස්ති වෙන්නෙ ටෙලි කථා මාලාවකට උපසිරසි දෙන්න. ඇත්තටම සතුටුයි. මේ කථා මාලාව මට බාර කලේ විමා අයිය. ඒ වගේම ස්තුති කරන්න ඕන සමීර අයිය ඇතුලු අනෙකුත් ඇඩ්මින් සහෝදරවරුන්ට. ඉතින්...
View ArticleQ (2011) with Sinhala Subtitles |ආශාව (18+)[සිංහල උපසිරසි සමඟ]
“Q” (Desire) අර්ධ නාගරික පරිසරයක වෙසෙන යෞවන යෞවනියන්ගේ ආශාවන් සහ අපේක්ෂාවන් කැටි කොට නිර්මාණය කොට ඇති චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ කතා වස්තුව එතරම් ප්‍රබල එකක් නොවේ. කෙසේ වෙතත් මෙම චිත්‍රපටයෙන් සමකාලීන...
View ArticleParadox (2016) with Sinhala Subtitles |පරස්පරය [සිංහල උපසිරසි සමඟ]
කාල තරණය කියන්නෙ ගොඩක් ආස හිතෙන මාතෘකාවක්. ඉතිං මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය විදිහට මම තෝරගත්තෙ ඒ ගැන තියන චිත්‍රපටයක්. පළවෙනි නිර්මාණය නිසා වැරදි තිබ්බොත්, ඒවා පෙන්නලා දෙන්න. එතකොට මට පුළුවන් ඒ වැරදි...
View ArticleManhattan Night (2016) with Sinhala Subtitles |මෑන්හැටන් රාත්‍රිය (18+)...
ටික දවසකට පස්සේ එහෙනම් ආයෙමත් හොඳ ෆිලුමක් අරගෙන තමයි මේ ආවේ. සොම්බි සීරියස් එකත් ඉවරවුනු එකේ හිතුනා ෆිලුම් ටිකක් කරලා ඔයාලාට දෙන්න. වෙනදා වගේ ඉතින් සමීර සහෝගෙන් තමයි මේකත් කරන්න ඉල්ලගත්තේ. ඉල්ලගත්තාට...
View ArticleThe Blacklist [S03 : E23] with Sinhala Subtitles |ඇලෙක්සැන්ඩර් කර්ක්:නිගමනය...
හොදයි මේ එකතුවෙන්නේ කළු ලැයිස්තුවේ මේ සීසන් එකේ අවසාන කොටසත් එක්කයි… පසුගිය සතියේ සහ පෙර සතියේ සිදුවීම් වලින් පස්සේ ලිස් පිළිබද අපි පළකරපු අනාවැකි හරියනවද කියලා අද බලන්න පුළුවන්වේවිද? සුපුරුදු පරිදි...
View ArticleDue Date (2010) with Sinhala Subtitles|මාර අකරතැබ්බ තමා! [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන්! අද මම දෙන්න යන්නේ මගේ දෙවන පෝස්ට් එක. මේක නම් 2010 දි ආපු පට්ට බයිස්කෝප් එකක්. මේක IMDb වල 7. 0/10 අගයක් ලබා ගෙන තිබෙනවා. මෙය අධ්‍යක්ශණය කරලා තියෙන්නෙ Tod Philips විසින්. ප්‍රධාන චරිත විදිහට...
View ArticleGame of Thrones [S6E06 – Blood of My Blood] with Sinhala Subtitle (18+) |සටන...
හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා හය වෙනි කොටස. එහෙනම් මුලින් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න. ප්‍රාකාරයට...
View ArticleGarfield (2004) with Sinhala Subtitles |ගාෆිල්ඩ් එක්ක දුම්ර්යෙන් සවාරියක්…...
ඔන්න මගේ තුන්වෙනි උපසිරස..මේ පාර මන් පොඩ්ඩක් බොක්සින් ගහගෙන මෝරු පස්සෙන් එළවලා මහන්සි නිසා පොඩ්ඩක් හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක් අරගෙන ආවා..එක හොදයි කියලා හිතනවා මගේ කලින් චිත්‍රපටය sharknado 3 oh...
View ArticleThe Other Side of the Door (2016) with Sinhala Subtitles |මැරුණ අයට පාඩුවේ...
එහෙනම් ඔන්න ආයෙත් ආවා සුපිරි හොල්මන් ෆිල්ම් එකක් අරගෙන. මුලින්ම කියන්න ඕන බයවෙන කට්ටිය ඉන්නවා නම් මේක බලන්නේ පරිස්සමෙන්. ඇත්තම කිව්වොත් සබ් එක කරද්දි මාවත් දෙපාරක් විතර ගැස්සුනා. කතාවට හම්බෙලා...
View ArticleBeverly Hills Chihuahua 3: Viva la Fiesta! (2012) |සල්ලිකාර බල්ලෝ 3 –පිය...
ආයුබෝවන් ඔන්න ඉතින් මගේ අටවන උපසිරැසිය විදියට Beverly Hills Chihuahua චිත්‍රපට මාලාවේ අවසන් ඒක අරන් ආවා. මේකත් කලින් දෙක වගේම DISNEY චිත්‍රපට සමාගම නිර්මාණය කරන ලද එකක්. ඒක නිසා පවුලේ සැමට ගොඩක් හොඳ...
View ArticleHardcore Henry (2015) with Sinhala Subtitles |නැවත පණ ලද හෙන්රි…. (18+)...
මේ සුදානම වෙනස්ම විදිහක චිත්‍රපටියක් ඔබ වෙත අරගෙන එන්න. මේක චිත්‍රපටයක් කිව්වට පරිගණක ක්‍රීඩාවක හැඟීම තමයි කතාව පුරාවට තියෙන්නේ. ඒකට හේතුව වෙන්නේ මේක First-person perspective එකෙන් තමයි රූපගත කරලා...
View ArticleChicago PD [S03 : E22] with Sinhala Subtitle |සමූල ඝාතනය. [සිංහල උපසිරැසි සමඟ]
හොදයි ඔන්න එහෙනම් අද කොටස සදහාත් උපසිරැසි දායකත්වය ලබා දෙන්නේ චාමර සම්පත් සොයුරා විසින්. මේ ගෙන එන්නේ මැයි මාසේ 18 වෙනිදා විකාශය වුනු විසි දෙවෙනි කොටසයි. මේ කොටස නම් කරලා තියෙන්නේ She’s Got Us කියලා....
View Article