Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Beverly Hills Chihuahua 3: Viva la Fiesta! (2012) |සල්ලිකාර බල්ලෝ 3 –පිය සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Beverly Hills Chihuahua 3-Viva La Fiesta! (2012)

ආයුබෝවන් ඔන්න ඉතින් මගේ අටවන උපසිරැසිය විදියට Beverly Hills Chihuahua චිත්‍රපට මාලාවේ අවසන් ඒක අරන් ආවා. මේකත් කලින් දෙක වගේම DISNEY චිත්‍රපට සමාගම නිර්මාණය කරන ලද එකක්. ඒක නිසා පවුලේ සැමට ගොඩක් හොඳ  උපදෙස් දෙනවා බල්ලෝ රඟපැවත්. තාත්තා කෙනෙක් තම දරුවන් ගැන හිතන විදිය ගැන දැනගන්න ඕන නම් මේක බලන්න.

කතාව ගැන කියනවනම් පපී , ක්ලෝයි ඔයාල දන්න චරිතනේ , මේ වෙනකොට එයාල යනවා අලුත් නිවහනකට, එතකොට පපි ඒ කියන්නේ බලු තාත්තා ට මුහුණ දෙන්න වෙන ගැටළු සහ පිළිතුරු තමා මේකේ තියෙන්නේ. තමන්ගේ ළමයි ගැන තාත්තෙක් ගේ හැඟීම් මේ බලු පැටියා නියමෙට නිරුපනය කරනවා. මිනිස්සු වෙච්ච අපිටත් මේකෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයි.

මම ඊළඟට දෙන්නේ Comedy ගනයේ චිත්‍රපටියක් . ඒත් පොඩි හිටියො බලාපොරොත්තුවෙන් ඉන්න එපා . මොකද ඒක ටිකක් විතර වැඩිහිටි චිත්‍රපටියක්. හොඳයි ඔන්න, මම යනවා. මම එන්නම් ඉක්මනට ම ආපහු ඒක අරන්. ඔයාල පුළුවන් නම් මම මේ කරන වැඩේ  හොඳ නරක කියල කොමෙන්ටුවක් දාන්න. මොකද මට දැනගන්න පුළුවන් එතකොට මේ මම කරන වැඩේ හරියට කරනවාද නැත්නම් හදාගන්න ඕන අඩුපාඩු මොනවද කියල .

බුදුසරණයි…!

 

Beverly Hills Chihuahua 3: Viva La Fiesta! (2012) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>