හොදයි ඔන්න එහෙනම් අද කොටස සදහාත් උපසිරැසි දායකත්වය ලබා දෙන්නේ චාමර සම්පත් සොයුරා විසින්. මේ ගෙන එන්නේ මැයි මාසේ 18 වෙනිදා විකාශය වුනු විසි දෙවෙනි කොටසයි. මේ කොටස නම් කරලා තියෙන්නේ She’s Got Us කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.
අද කොටසේ නම් සම්පුර්නයෙන්ම කතාවෙන්නේ පවුලක්ම සමූලඝාතනය කිරීමක් ගැනයි. හැබැයි මේ සමූලඝාතනයෙන් එම පවුලේ ඒක කුඩා දැරියක් පමණක් ඉතිරි වෙනවා. ඉතින් වෙනදා වගේම අපේ පොලිස් කණ්ඩායමට තමයි මේකේ අල ගිය වැල ගිය තැන හොයන්න පැවරෙන්නේ, ඒවගේම කලින් රෝමන්ටයි, බර්ජරස්ටයි වෙච්ච වෙඩි තැබීමත් එක්ක රෝමන්ට තව දුරටත් පොලිස් රාජකාරියේ යෙදෙන්න බැරි වෙනවා, හරි එහෙනම් කතාව ගැන වැඩිය කියන්න දෙයක් නැහැ බැලිල්ලක් තමයි තියෙන්නේ. එහෙනම් විසිතුන් වෙනි කොටස හෙවත් අවසන් කොටසින් හමු වෙමු. හැමෝටම ජය වේවා!!
තෙරුවන් සරණයි!!!
[ලිපිය: නලින් පෙරේරා]
“මෙම ලබා දී ඇති උපසිරැසිය HEVC සහ HDTV පිටපත් සදහා ගැළපේ”
84 downloads