කොහොමද ඉතින්?21ත් ආවා.ඉක්මනට විසතර කියලා යන්නම්.මේකෙ මිගෑන් ගැන ලොකු රහසක් එළිවෙනවා එයා කවුද කියලා?.මේකෙදී ඒගොල්ලො මෙහෙයුමකට යනවා රටක් බේරගන්න.මේකෙ සයිමනුත් ඉන්නවා.අර මනස පාලනය කරනකෙනා.
෴…ජය෴.
ප.ලි.
ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම අප වෙත ලැබී ඇති බැවින් මුල් කතා සමයම බාගත කර ගැනීම ඔබට පහසු විට හැක.
BC400FB33F82E8DF57D86FC4487039EF6ACA6A7D
68 downloads
<<Previous Episode All Episodes Next Episode>>