Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Fringe [S01 : E05] with Sinhala Subtitles |බල තණ්හාව… [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Fringe (season 1)TV2

මම හිතනවා කලින් කොටස ගැන මතක ඇති කියලා.මේ හුඟක් දේවල් වෙන්න පුළුවන් නේද කියලා හිතෙනවා මේක බලද්දී.මේ කොටසේ තියෙන්නේ එක්තරා මිනිසෙක් ඔහුට පුළුවන් විදුලිය පාලනය කිරීමක් වගේ කරන්න.හැබැයි මේකේ ඔහු නොසිතන දේවල් පවා සිදුවෙනවා.එතනදී තමයි තේරෙන්නේ මේක ඔහුට පාලනය කරන්න බැහැ කියලා.බලන්නකෝ.බලලා comment එකක් එහෙම දාන්න අමතක කරන්න එපා.ආ තව දෙයක් මේ කොටසේත් ජෝන් ස්කොට් ගැන තව දේවල් පෙන්නනවා.අපි හිතුවට වඩා ජෝන් ස්කොට් කියන්නේ වැඩකාරයෙක්.

 

Fringe on IMDb

 

 

 

3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගාල්ලගේ දිනේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                                    All Episodes                                            Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>